Day archives: සැප්තැම්බර් 18th, 2018

පොලොන්නරු යුගයේ නටඹුන් කිලිනොච්චියේදී ඩෝසර් කරයි.. TNA මන්ත‍්‍රී ශ‍්‍රීධරන් ලඟ සිට මෙහෙයවයි..

(17.09.2018 – 15:00 +0530 – lankacnews.com) කිළිනොච්චිය සංස්කෘතික මධ්‍යස්ථානය අසල පිහිටි චන්ද්‍ර උද්‍යානයේ (මූන් පාර්ක්) තිබූ ඉපැරණි නටබුන් සහිත ස්ථානයක් ඊයේ (16) දහවල් කිළිනොච්චියේ කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් පිරිසක් විසින් ඩෝසර් කොට ඉවත් කොට තිබේ. වසර තුනක කාලයක සිට දෙමළ ජාතික සන්ධානයේ කිළිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මේ නටබුන් සහිත ස්ථානය ඉවත් කරණ ලෙස …

ඔබ විකාර විහිළුකාරයෙක්.. පොලිස්පති ගිය නුවර ධර්මරාජ ආදි සිසුවා කියයි..

(18.09.2018 – 11:20 +0530 – lankacnews.com) පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ හැසිරීම සම්බන්ධයෙන් කණස්සල්ල පල කරමින් පොලිස්පතිවරයාගේ පාසැල වන මහනුවර ධර්මරාජයේ ආදි සිසුවෙකු මෙන්ම හිටපු පොලිස් නිලධාරියෙකු වන වත්මන් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වේ : පූජිත ජයසුන්දර මහතා , පොලිස්පති , පොලිස් මුලස්ථානය , කොළඹ. 2018.09.18 හිතවත් පොලිස්පති …

ජවිපෙ රට බෙදන පාප කර්මයට අත ගහලා තිබෙන්නේ ජනපතිවරණයට තිබෙන බය නිසා

(18.09.2018 – 16:40 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක පාර්ලිමන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය : විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීමේ අරමුණෙන් ජවිපෙ ගෙනා විසි වන ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව අපි ඉදිරිපත් කළ පෙත්සම් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිදු කළ විභාගය ඊයේ දිනයේ දී අවසන් වුණා. …

ජිනීවාහි කොටින්ගේ දැවැන්ත විරෝධතාවය මැදට දේශපේ‍්‍රමී ලාංකිකයෝ යති.. රිදෙන්නම කියති..

(18.09.2018 – 03:25 +0530 – lankacnews.com) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට LTTE හිතවාදී කොටි ඩයස්පෝරාව ඊයේ සවස දැවැන්ත උද්ඝෝෂණයක් සහ රැළියක් සංවිධානය කර තිබුණි. යුරෝපය පුරා විවිධ රටවලින් බස් රථවලින් 2000 ක පමණ පිරිසක් එම අවස්ථාවට රැගෙන විත් තිබුණි. ශ්‍රී ලංකාවේ හමුදාව සිදු කළ සමුලඝාතනයට දඩුවම් ලබා දෙන ලෙසත්, මියගිය කොටි විරුවන්ගේ පවුල් …

පොලිස් බල්ලාගේ ජනපති ඝාතන කුමන්ත්‍රණය – 2

(17.09.2018 – 19:44 +0530 – hirunews.lk/sinhala) නියෝජ්‍ය පොලිස්පති නාලකට එරෙහි චෝදනා ගැන විවිධ අදහස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් අදත් දේශපාලනඥයින් හා සිවිල් සංවිධාන නියේජිතයන් අදහස් පළ කළා. • F/B Video (17.09.2018) DIG නාලක ද සිල්වා අත්අඩංගුවට ගන්න ආණ්ඩුව බයවෙයි.. ගත්තතොත් සියළු රහස් හෙලිවෙයි.. …