Day archives: සැප්තැම්බර් 22nd, 2018

රුපියල වට්ටා, ජනතාව බඩගින්නේ තබා, ජාත්‍යන්තර ආධාර ගැනීම සදහා ෆෙඩරල් දීමට ජනමත විචාරණයක්..

(22.09.2018 – 15:00 +0530 – lankacnews.com) ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ සහභාගීත්වයෙන් අද පැවැති මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය : ඉතිහාසයේ නොවූ විරූ අයුරින් රුපියල කඩා වැටෙන විට ආණ්ඩුවේ සමහරු කියන්නේ හරි ෂෝක්නෙ කියලා. තවත් සමහරු කියනවා අපට කරන්න දෙයක් නෑ ඕවා ට්‍රම්ප්ගේ වැඩ කියලා. ඇමෙරිකාවේ …

ආහාර විෂ වූ මිනුවන්ගොඩ කම්හලේ 36 දෙනෙකු තවමත් රෝහලේ

(22.09.2018 – 16:02 +0530 – hirunews.lk/sinhala) මිනුවන්ගොඩ – යකහටුව ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවක සිදුවූ ආහාර විෂවීමකින් පසු ගම්පහ රෝහලට ඇතුළත් කළ එහි සේවක සේවිකාවන් ගෙන් 36 දෙනෙකු තවදුරටත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා. කෙසේ වෙතත්, මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කළ පිරිස මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බවයි එහි ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ. කර්මාන්තශාලාවේ …