Day archives: සැප්තැම්බර් 24th, 2018

මවගෙන් මඟහැරුණු ඇත් පැටවකු කුමන ප්‍රදේශයෙන් හමුවෙයි

(24.09.2018 – 14:38 +0530 – hirunews.lk/sinhala) නැගෙනහිර වනජීවි කලාපයේ කුමන ප්‍රදේශයේ දි මවගෙන් වෙන්වුණ ඇත් පැටවකු අම්පාර වනජීවි සෞඛ්‍යය ඒකකයේ නිලධාරින් විසින් සොයාගෙන තිබෙනවා. මෙම ඇත් පැටවාගේ වයස අවුරුද්දක් පමණ වන බවයි වනජීවි නිලධාරින් කියා සිටියේ. ඇත් පැටවාට නිරෝගී තත්වයෙන් සිටින බවයි අම්පාර වනජීවි පශු වෛද්‍ය නිහාල් පුෂ්පකුමාර පවසන්නේ. එමෙන්ම මෙම ඇත් පැටවා තව ටික …

නුවරඑළිය මහ රෝහලේ ඇස් වාට්ටුවේ එන්නතකින් පසු 12 දෙනකු අන්ධ වෙලා

(24.09.2018 – mawbima.lk) නුවරඑළිය මහ රෝහලේ ඇස් වාට්ටුවේ ප්‍රතිකාර ලබන රෝගීන් හට දී ඇති එන්නතකින් පසු රෝගීන් 12 දෙනකුගෙන් ඇස්වල පෙනීම නැතිවී ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. මෙයින් වැඩිදෙනකුගේ ඇස් පෙනීම අර්ධ වශයෙන් නැතිවී තිබෙන අතර කිහිපදෙනකුගේ ඇස් පෙනීම සම්පූර්ණයෙන්ම නැතිවී ඇතැයි කියති. ඉකුත් 17 වැනිදා රෝගීන් 55 දෙනකු වෙත මෙම එන්නත දී ඇති …

පොලිස් බල්ලාගේ ජනපති ඝාතන කුමන්ත්‍රණය – 3

පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකයෙන් එල්එම්ජී අවි 2 ක් අල්ලයි (24.09.2018 – divaina.com) ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඝාතන කුමන්ත‍්‍රණය ගැන විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පොලිස් ත‍්‍රස්තවාදී විමර්ශන ඒකකයේ තිබී සැහැල්ලු මැෂින් තුවක්කු (එල්එම්ජී) දෙකක් (02) අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස්‌ ත්‍රස්‌ත විමර්ශන ඒකකයේ හිටපු නියෝජ්‍ය පොලිස්‌පති නාලක ද සිල්වා …

විදුලි දුම්රිය ව්‍යාපෘතියෙන් ඇමැති දෙපළක් කොමිස් ඉල්ලති

(23.09.2018 – mawbima.lk) ශ්‍රී ලංකාවට ඉතාමත් වැදගත් සෘජු රැකියා අවස්ථා විසිදෙදහස් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය කරමින් යුරෝ බිලියන පහක වාර්ෂික අඛණ්ඩ විදෙස් අපනයන ආදායමක් රටට ලැබීමට සලස්වමින් පරිසර හිතකාමී ක්‍රමයක් යටතේ ඇමෙරිකන් ඩොලර් මිලියන 500 ක විදේශ ආයෝජනයකින් ආරම්භ කිරීමට සැලසුම්කර ඇති ‘සිලෝන් හයිස්පීඩ් රේල්වේස් ලිමිටඩ්’ සමාගමේ විදුලි දුම්රිය නිෂ්පාදන ව්‍යාපෘතිය කොමිස් මුදල් හා ව්‍යාපාර …

ගිං – නිල්වලා ගංඟාවල ජලය ජනතාවට අහිමි කර චීන සමාගම් වලට ලබා දීමට රජය සැලසුම් කරයි

(23.09.2018 – 18:48 +0530 – lankacnews.com) චීන සමාගම් ගණනාවක් විසින් හම්බන්තොට ප‍්‍රදේශයේ සිදු කරන සංවර්ධන ව්‍යාපෘති වලට ප‍්‍රධාන අභියෝගය වී ඇත්තේ ජල පහසුකම් ප‍්‍රමාණවත් පරිදි ලබා ගැනීමට නොහැකි වීම ය. ඒ සඳහා පිළියමක් ලෙස උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය ක‍්‍රියාත්මක කළ ද ඉන් බලාපොරොත්තු වූ ජල ධාරිතාව ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් වෙනත් ජල ව්‍යාපෘති මගින් …