Day archives: සැප්තැම්බර් 26th, 2018

ඉදිරි රාජ්‍ය නායකයා ගැන බොදුබල සේනා තීරණයක

(26.09.2018 – 19:21 +0530 – hirunews.lk/sinhala) ඉදිරි ජනාධිපතිවරණයේදී මෙරට රාජ්‍ය නායකයා තීරණය කිරීමේ බලය මහා සඟරුවන වෙත පවරාගන්නා බව සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා. කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. පොලිස්පතිට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේ සූදානමක් (26.09.2018 – 18:49 +0530 – hirunews.lk/sinhala) පොලිස්පති පූජිත් …

උතුරු දුම්රියේ කාන්තාවක් නූලෙන් බේරේ.. දොරේ එල්ලී කිලෝමීටර් 03 ක් ඇවිත්..

(26.09.2018 – 15:00 +0530 – lankacnews.com) යාපනයේ සිට කොලඹ දක්වා ධාවනය වන රාත්‍රී තැපල් දුම්රිය අතරමැද දුම්රිය ස්ථානයන්හි ඉතා අඩුකාලයක් නැවත්වීම හේතුවෙන් මගීන්ට දැඩි අපහසුතා සිදුවන අතරම හදීසි අවස්ථාවකදී ක්‍රියාතමක කළ යතු උපකරණද ක්‍රියාකාරී නොවන තත්වයක ඇති බවට උතුරේ මගීහු චෝදනා කරති. පසුගියදා රාත්‍රියේ යාපනයේ සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපල් දුම්රිය කොඩිකාමම් දුම්රිය …

කළුබෝවිල රෝහල ගාව වැටී සිටි රෝගියා මියයනතුරුම පරීක්ෂාවට රෝහලෙන් කිසිවෙකු නෑ

(24.09.2018 – gossiplankanews.com) කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී උගුර කන නාසය පිළිබඳ සායනයට වාට්ටුවෙන් පිටතට පැමිණි පුද්ගලයකු රෝහලට යාබද සුනන්දාරාම මාවතේ රථගාලක බිම වැටි පැය ගණනක් ගතවීමෙන් පසු මියයාමේ අවාසනාවන්ත සිද්ධියක් පෙරේදා 22 වාර්තා විය. මියගිය පුද්ගලයාගේ අතෙහි සේලයින් එන්නත් කිරිමට සවිකරන කැනියුලාවක්ද තිබූ අතර ඔහු 26 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි අයෙකු …