Day archives: සැප්තැම්බර් 29th, 2018

අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි රජය ආනයන සීමා පනවයි

(29.09.2018 – 18:27 +0530 – lankadeepa.lk) ඇමරිකානු ඩොලරයට එරෙහිව රුපියල අවප්‍රමාණය වීම හමුවේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය කෙරෙහි ඇතිවන පීඩනය පාලනය කරගැනීම සඳහා අද (29 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයන සම්බන්ධයෙන් සීමා පැනවීමටත් තවත් ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කිරීමටත් රජය තීරණය කර තිබේ. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කරන ලද නිවේදනයක මෙසේ සටහන් …

පොලිස් බල්ලාගේ ජනපති ඝාතන කුමන්ත්‍රණය – 4

පිස්සෙක් කියන මාර්සියෙල් වැඩකාරයෙක්ද මරිසිකාරයෙක් ද ? (30.09.2018 – mawbima.lk) අලව්වේ නාමල් කුමාර මහතාගේ නිවෙසේදී අත්අඩංගුවට ගත් ඉන්දියානු ජාතික මාර්සියෙල් තෝමස් කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට ගෙන එනු ලබයි. රහස් පොලිසිය ඉන් අනතුරුව සිදු කරනුයේ මෙම පුද්ගලයා රඳවා තබාගනිමින් ප්‍රශ්න කිරීම සඳහා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය වෙතින් රැඳවුම් නියෝගයක් ලබා ගැනීමය. ඒ අනුව …

ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනතුරේ… ටෙන්ඩර මගඩියක්…

(29.09.2018 – 12:40 +0530 – lankacnews.com) පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි : ජාතික ඉතිරි කිරීමේ බැංකුව පරිඝණක ජාලගත කිරීම සදහා කැදවන ලද ටෙන්ඩරයේ මගඩියෙන් ජාතික ඉතිරි කිරීමේ බැංකුව අනතුරේ. 2016 වසරේ අගෝස්තු මස අංක NSB/CAPC/ITS/NCB/2016/001 යටතේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පරිගණක ජාල ගත කිරීම සදහා (Supply Installation commissioning …

උසස් පෙළට A 3 ක් අරන් ඕස්ට්‍රේලියාවේ ජාන වෛද්‍ය විද්‍යාව හැදෑරු හර්ෂනීට අත්වූ හද කම්පා කරවන ඉරණම

උසස් පෙළට A 3 ක් අරන් ඕස්ට්‍රේලියාවේ ජාන වෛද්‍ය විද්‍යාව හැදෑරු හර්ෂනීට අත්වූ හද කම්පා කරවන ඉරණම

(29.09.2018 – 10:41 +0530 – hirunews.lk/sinhala) ජිවත් වෙන්න අරගල කරන මිනිස්සු පුංච් පුංච් දේ නිසා කලකිරෙනවා. ජිවිතේ නැති කරගන්න උත්සහ කරනවා. නමුත් අසරණ වුනු තවත් අය ජිවිතේ ගැටගහගන්න අරගලයක යෙදෙනවා. මේ කියන්න යන්නේ වර්ෂ ගණනාවක් තිස්සේ එකතැන් වුනු යුවතියකගේ සංවේදී කතාවක් ගැනයි. නමින් හර්ෂනී කුමාරි වූ ඇය නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා උසස් පෙළ A …

මහින්ද-ගෝඨා යුද්ධයට බයේ සැඟවුනේ නෑ – හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා

(28.09.2018 – 19:24 +0530 – sinhala.adaderana.lk) හිටපු යුධ හමුදාපතිවරයා වශයෙන් තමන් හෝ හිටපු ජනාධිපතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා හෝ යුද්ධයට බියෙන් සැඟවී නොසිටි බව හිටපු යුද හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පවසයි. අද (28) උදෑසන කැලණිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වාර්ෂික සාහිත්‍ය උළෙලකට සහභාගීවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ …