බොරලැස්ගමුවෙදී බීමත් වෛද්‍යවරිය පැදවූ වෙස්ල් එකේ හැපුණ කාර් රියදුරු පොලිස් පියා මරුට – බිරිය පුතුන් දෙදෙනාට බරපතලයි

(30.09.2018 – gossiplankanews.com) අද (30) අලුයම 12.45 ට පමණ බොරලැස්ගමුව වික්‍රමරත්න මාවතේදී සිදුවූ අනතුරක් නිසා එක් අයෙකු මියගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. බොරලැස්ගමුව දෙසට ධාවනය කළ කාර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් වෛද්‍යවරියක පදවාගෙන පැමිණි වෙසල් වර්ගයේ ජීප් රථයක ගැටී මෙම අනතුර සිදු වී ඇති අතර කාර් රථයේ ගමන් කළ පියා මව හා වයස 21 …