Day archives: සැප්තැම්බර් 30th, 2018

බොරලැස්ගමුවෙදී බීමත් වෛද්‍යවරිය පැදවූ වෙස්ල් එකේ හැපුණ කාර් රියදුරු පොලිස් පියා මරුට – බිරිය පුතුන් දෙදෙනාට බරපතලයි

බොරලැස්ගමුවෙදී බීමත් වෛද්‍යවරිය පැදවූ වෙස්ල් එකේ හැපුණ කාර් රියදුරු පොලිස් පියා මරුට – බිරිය පුතුන් දෙදෙනාට බරපතලයි

(30.09.2018 – gossiplankanews.com) අද (30) අලුයම 12.45 ට පමණ බොරලැස්ගමුව වික්‍රමරත්න මාවතේදී සිදුවූ අනතුරක් නිසා එක් අයෙකු මියගොස් තිදෙනෙකු බරපතල තුවාල ලබා තිබේ. බොරලැස්ගමුව දෙසට ධාවනය කළ කාර් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් වෛද්‍යවරියක පදවාගෙන පැමිණි වෙසල් වර්ගයේ ජීප් රථයක ගැටී මෙම අනතුර සිදු වී ඇති අතර කාර් රථයේ ගමන් කළ පියා මව හා වයස 21 …

මත් කුඩු ජාවාරම්කරුවන් වනසා සිරගත වූ පොලිස් විරුවා – නියෝමාල් රංගජීවගේ කතාව!

(30.09.2018 – nethgossip.lk) “කෝටි ගණනක අල්ලසට පයින් ගසා කුඩු රජා වෙලේ සුදාත් කොටු කර ගනියි” මත් කුඩු ජාවාරම්කරුවන් වනසා සිරගත වූ පොලිස් විරුවා, කුඩු අල්ලා කප් ගැසූ නියෝමාල් රංගජීවගේ කතාව! ශ්‍රී ලංකාවේ මත් කුඩු වසංගතය බිළි ගත් තරුණ ජීවිත ගණන සුලු පටු නැත. එලෙසින් වෙනත් ජීවිත විනාස වුවද මත් කුඩු ජාවාරම මෙහෙයවන පුද්ගලයන් මෙම ජාවාරමෙන් …

එළවළු වගාව සදහා අධික ලෙස පොහොර යෙදීම හේතුවෙන් නුවරඑළියේ පසේ වෙනසක්

(29.09.2018 – 18:44 +0530 – hirunews.lk/sinhala) එළවළු වගාව සදහා අධික ලෙස පොහොර යෙදීම හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ පස විනාශ වෙමින් පවතින බව පේරාදෙණිය උද්‍යාන බෝග හා සංවර්ධන පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ප්‍රියන්ත වීරසිංහ මහතා පවසනවා. මේ හේතුවෙන් ඉදිරියේදී එළවළු අස්වැන්න සීඝ්‍ර ලෙස පහත වැටීමට ඉඩ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මෙරට ජනතාව බහුලව ආහාරයට ගන්නා අල …