Day archives: ඔක්තෝබර් 3rd, 2018

ඒකාබද්ධ විපක්ෂයෙන් අගමැතිට චෝදනාවක්

(03.10.2018 – 20:03 +0530 – hirunews.lk/sinhala) ආර්ථිකය කඩා වැටීමට පළමු වගකිවයුත්තා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා බවට ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා. අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළා. බොදුබල සේනා සංවිධානය මහ නාහිමිවරුන් බැහැ දකී (03.10.2018 – 19:05 +0530 – hirunews.lk/sinhala) පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට ලබාදී ඇති සිරදඬුවම සම්බන්ධයෙන් මහ …

ගම්මන්පිල ශ‍්‍රීලනිප බස්නාහිර බල කණුවක් ගලවා ගනී… කසකරු පමණයි.. පෙරහැර පසුපසින් එනවා..

(03.10.2018 – 18:48 +0530 – lankacnews.com) හොරණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක බස්නාහිර පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති යසපාල කෝරළගේ මහතා පිවිතුරු හෙළ උරුමය හා අද දින (03) එක් විය. හොරණ ප්‍රාදේශීය සභා මන්ත්‍රිනී නන්දා අබේවික්‍රම මහත්මිය සහ හොරණ සමූපකාර සමිතියේ සභාපති ඒන්. ඩී. ගුණසේන මහතා අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින් වන ජගත් කුමාර ප්‍රේමතිලක මහතා, ඩී. ජී. …

හය (06) දෙනෙක් නිවසට පැමිණ පියාට ගිනිඅවිය තබා 17 හැවිදිරි දියණිය පැහැරගෙන යයි

(02.10.2018 – nethnews.lk) අවුරුදු 17 ක පමණ තරුණියක්ව අද (02) අලුයම නිවසටම පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා. අම්බලන්තොට වලෙවත්ත කොට බෝගහ අසල පදිංචිව සිටින එම තරුණියගේ දෙමාපියන් විසින් අම්බලන්තොට පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව අම්බලන්තොට පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ එම්.පී. නිපුනි වත්සානි නැමති තරුණියක වන අතර හය …

කුලී ත්‍රිරෝද රථ රියෑදුරන්ට තැඹිලිවලට උග්‍ර විෂ දමා දී රන් කොල්ලකන කල්ලියක්‌

(03.10.2018 – divaina.com) කුලී ගමන් යන මුවාවෙන් ත්‍රිරෝද රථ රියෑදුරන් කැඳවාගෙන ගොස්‌ උග්‍ර විෂ සහිත මත්ද්‍රව්‍ය දැමූ කිරි පැකට්‌, තැඹිලි, කෝපි වැනි පාන වර්ග බීමට දී ඔවුන්ගේ රන් ආභරණ, මුදල් පසුම්බි කොල්ලකන සංවිධානාත්මක කල්ලියක්‌ අත්අඩංගුවට ගැනීමට පොලිසිය පුළුල් පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ. මෙම කොල්ල කල්ලිය ලබාදුන් උග්‍ර විෂ සහිත මත්ද්‍රව්‍ය දැමූ කිරි පැකට්‌, තැඹිලි වැනි …