Day archives: ඔක්තෝබර් 4th, 2018

බස් රථයක් තුලදී මුදල් පසුම්බියක් සොරකම් කරන හැටි CCTV වල සටහන් වෙයි

(04.10.2018 – 15:25 +0530 – hirunews.lk/sinhala) පෞද්ගලික බස් රථයක පැමිණි තරුණයෙකුට අයත් මුදල් පසුබ්මියක් කිසියම් අයෙකු සොරකම් කරන ආකාරය එම බස් රථයේ සවිකර තිබු කැමරා පද්ධතියක සටහන්වී තිබෙනවා. මුදල් පසුම්බිය හිමි තරුණයා සඳහන් කර ඇත්තේ මුදල් පසුම්බියේ රුපියල් 138,000 ක පමණ මුදලක් තිබු බවයි. දෙයියන්දර සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයකදී මෙම සොරකම සිදුවී …

‘සදාහරිත ප්ලාන්ටේෂන්’, ‘කුඩුමීරිය’ වනාන්තරයේ වටිනා ගස් වල කඳ හොරෙන් විද විෂ යොදා ගස් මරා කපා ගනිති..!!

(04.10.2018 – News e Lanka) ලෝක උරුමයක් වන සිංහරාජ වනාන්තරයේ පරිවාර වනාන්තරයක් වන ‘කුඩුමීරිය වැසි වනාන්තරයේ’ වටිනා ගස් වල කඳ හිල් කර උග්‍ර විෂ රසායන ද්‍රව්‍යයක් යොදා ගස් මරා දමා පසුව මැරුණු ගස් කපා ගනිමින් ‘සදාහරිත ප්ලාන්ටේෂන්’ නමැති සමාගම සහ ගහන වන විනාශයක් සිදු කරමින් සිටින බව වැසි වනාන්තර සුරැකීමේ සංවිධානය විසින් සාක්කි සහිතව බරපතල …

‘ඔව්.. මං පොහොට්ටුවේ නායකත්වය බාර ගන්නවා..’ – මහින්ද රාජපක්ෂ

(04.10.2018 – 00:01 +0530 – lankacnews.com) ‘ඔව්.. මං පොහොට්ටුවේ නායකත්වය බාර ගන්නවා..’ ඇදකුද වටවංගු නැතිව මහින්ද කෙලින්ම කියයි.. ශ‍්‍රීලනිප උපදේශක ධුරය කුණු බක්කියට… තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නායකත්වය බාර ගැනීමට සූදානම් බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති සදහන් කරයි. තම පක්‍ෂයේ නායකත්වය ගන්නා ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් හිටපු ජනාදිපති …