Day archives: ඔක්තෝබර් 5th, 2018

ට්‍රයිටන් බෙල්ලන් ජාවාරම වැටලු හිරු-CIA මෙහෙයුම

(05.10.2018 – 18:03 +0530 – hirunews.lk/sinhala) හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළි කලේ වන සත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අනුව ආරක්ෂිත මුහුදු ජීවියෙකු වන ට්‍රයිටන් බෙල්ලන් අලෙවි කරනා ජාවාරමක් පිළිබදවයි. මෙම බෙල්ලන්ගේ කටුව ලග තබා ගෙන වතාවත් කිරීමෙන් දැඩි වාසනාවක් ලැබෙන බවට පවතින මතය හේතුවෙන් රුපියල් කෝටි ගණන් වියදම් කර මෙම බෙල්ලන් තමන් සතු …

පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපති අල්ලස් ගනිද්දී මාට්ටු

(05.10.2018 – 14:47 +0530 – sinhala.adaderana.lk) අල්ලස් ලබා ගැනිමේ චෝදනාවකට ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා සහ තවත් පුද්ගලයෙකු අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. රුපියල් ලක්ෂ 06 ක අල්ලසක් ලබා ගැනිමේ චෝදනාව මත අදාල සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රයන්ත චන්ද්‍රසිරි මහතා පැවසුවේය. ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට …

මේ චිත්‍රපටය හමුදාවට විරුද්ධව හැදුවා නම් ඩොලර් මිටි එක්ක සම්මානත් දීලා

(05.10.2018 – nethgossip.lk) “මේක හමුදාවට විරුද්ධව හැදුවා නම් ඩොලර් මිටි එක්ක සම්මානත් දීලා” කොටි වෙනුවෙන් වාරණය, කොටින්ට විරුද්ධව චිත්‍රපටියක් හදපු දෙමළ සිනමාකරුට කැපිල්ලක්! රාජ්‍ය නොවන සංවිධාන (N.G.O) හරහා ලබාදෙන විදෙස් මුදල් වෙනුවෙන් සහ විදෙස් රටවලින් ලබා දෙන සම්මාන උදෙසා චිත්‍රපට ඇතුලු කලා නිර්මාණ සිදු කරන පුද්ගලයන් පිළිබදව සමාජයේ කතාබහක් ඇතිව තිබේ. මෙහිදි මෙම පුද්ගලයන් මවුබිමට …

5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය ඉහළින්ම ජය ගත් හපන්නු

(05.10.2018 – 11:14 +0530 – sinhala.adaderana.lk) 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. පෙරවරු 10.00 ට පමණ ප්‍රතිඵල නිකුත් කෙරුණු අතර විභාග දෙපාර්තමේන්තුවේ www.doenets.lk වෙබ් අඩවියට පිවිසිමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පැවසුවේය. මෙවර ශිෂ්‍යත්ව ප්‍රතිඵල වලට අනුව ලකුණු 199ක් හිමිකර ගත් සිසුන් දෙදෙනෙකු දිවයිනේ ප්‍රථම …

වැලිගම්පිටියේදී වැරදුණු පාතාල කුරුමානමේ සැකකරු අල්ලයි

(05.10.2018 – 13:02 +0530 – hirunews.lk/sinhala) වැලිගම්පිටියේදී අත්වැරදිමකින් සිදු වු වෙඩි තැබීමකින් දෙදරු මවක් ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු මෝටර් රථයද සමඟ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ පස්වරුවේ අතුරුගිරිය ප්‍රදේශයේදී මොහු අත්අඩංගුවට ගනු ලැබූ බවයි පොලිසිය සඳහන් කළේ. ගල්ඔය – හිඳගල ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මොහොමඩ් රහිම් නොහොත් පී‍්‍රති නමින් හඳුන්වන මෙම සැකකරු ව්‍යාජ හැඳුනුම්පතකින්ද පෙනිසිට …

ශ‍්‍රීලනිප-ඒකාබද්ද එක්ව භාරකාර ආණ්ඩුවක්.. අගමැති වෙන්න මහින්ද සූදානම්.. සාකච්චා සාර්ථකයි..

(04.10.2018 – 22:34 +0530 – lankacnews.com) ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්‍ෂ හවුල් ආණ්ඩුව අවසන් කර ශ‍්‍රීලනිප හා ඒකාබද්ධ විපක්ෂය එක්ව භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි. ඔහු පවසන්නේ එම සාකච්ඡා මේ වන විට යහපත් මට්ටමක පවතින බවත් මහින්ද රාජපක්ෂ මහතා ද දක්වන ලද ප්‍රතිචාරය …