Day archives: ඔක්තෝබර් 7th, 2018

මාධ්‍යවේදීන් බිය වී පසුබානවා..

(07.10.2018 – 18:48 +0530 – lankacnews.com) නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : ප්‍රහාරාත්මක චෝදනා මගින් ජනමාධ්‍යයට හෝ සමාජයට යහපතක් නොවේ – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය අනුරාධපුර දිස්ත්‍රික්කයෙහි ග්‍රාමීය ජනයා මුහුණ දී සිටින දරිද්‍රතාවයෙහි පැතිකඩක් පිළිබිඹු කරමින් මාධ්‍යවේදී සරත් මනුල වික්‍රම ජාතික පුවත් පතක් මගින් කරන ලද වාර්තාකරණට එරෙහිව රජය දක්වා …

කොළඹ ජාතික රෝහලේ Biopsy Test නවතී

(07.10.2018 – 17:04 +0530 – sinhala.adaderana.lk) සියළුම රෝග තත්ත්ව හදුනාගැනීමට හා ඒ සඳහා වූ විශේෂ ප‍්‍රතිකාර ලබාදෙන ස්ථානයක් ලෙසත් මෙරට රෝගී ජනතාවගේ විශ්වාසයට පාත‍්‍රව තිබෙන රටේ ප‍්‍රධානතම රෝහල වන ශ‍්‍රී ලංකා ජාතික රෝහලේ ප‍්‍රධාන විකිරණ අංශය යනු රෝගීන්ගේ විවිධ රෝග පරීක්ෂාවන් සිදු කරන ප‍්‍රධාන ස්ථානයයි. නමුත් පසුගිය මාස 04 ක පමණ කාලයක සිට ප‍්‍රධාන විකිරණ …

චූටි කොලු රැලක් කියූ ආවා කල්ලිය අල්ලන්න යාපනේ මහ මෙහෙයුම්..

(07.10.2018 – 12:40 +0530 – lankacnews.com) යාපනය පොලිස් වසමේ හා කෝපායි පොලිස් වසමේදී පසුගිය 05 වනදා රාත්‍රීයේ ආවා කල්ලියේ පහරදීම් විලින් නිවාස දෙකකට හා දේපල රැසකට හානි සිදුවීමත් සමග එම කල්ලි අත්අඩංගුවට ගැනීම සඳහා දිවා රාත්‍රී විශේෂ පොලිස් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත. යාපනය පොලිස් වසමේ කන්කසන්තුරෙයි මාර්ගයේ කොකුවිල් ප්‍රදේශයේදී රත්නසිංහම් …

තවත් සද්ධන්තයින් තිදෙනෙක් යකඩ යකාට ගොදුරු වෙයි

(07.10.2018 – 07:02 +0530 – sinhala.adaderana.lk) වන අලින් තිදෙනෙකු දුම්රියක ගැටීම හේතුවෙන් පොළොන්නරුව මඩකලපුව මාර්ගයේ දුම්රිය ධාවනය අත්හිටුවා තිබේ. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ වැලිකන්ද සහ පුනානි අතර දුම්රිය මාර්ගයේ දී ඊයේ රාත්‍රී 9.50 ට පමණ වන අලින් තිදෙනා දුම්රියේ ගැටී ඇති බවයි. මඩකලපුව සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබු නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියේ වැලිකන්ද නාමල්ගම …

ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය දැන් ත්‍රස්ත ප්‍රවර්ධන කොට්ඨාශය වෙලා

(06.10.2018 – 19:12 +0530 – sinhala.adaderana.lk) ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය අද වන විට ත්‍රස්ත ප්‍රවර්ධන කොට්ඨාශය බවට පත්ව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි. රට රකින ජන පවුර සංවිධානය විසින් කොළඹදී සංවිධානය කර තිබූ සම්මන්ත්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. විදේශ බැංකුවකින් මුදල් හුවමාරු වු අමාත්‍යවරයෙකුට අයත් ගිණුමක් සම්බන්ධයෙන් මහ …