භාරකාර ආණ්ඩුවක් යටතේ හෝ මහින්ද අගමැති කළ යුතුයි – විමල් වීරවංශ
(08.10.2018 – YouTube > Wimal Weerawansa) රනිල්-චන්ද්‍රිකාගේ මිතුරා එක්සත් ජාතින්ගේ සංවිධානයේ මුදල් සොරකම් කර මාට්ටුයි.. (08.10.2018 – 15:21 +0530 – lankacnews.com) නෝර්වේ හිටපු අමාත්‍ය මෙන්ම ශ්‍රී ලංකාවේ හිටපු තනාපතිවරයෙකු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වර්තමාන පරිසර ප්‍රධානි නොර්වේජියානු ජාතික එරික් සෝල්හයිම් එක්සත් ජතින්ගේ සංවිධානයේ යටතේ පවත්වාගෙන යනු ලබන එ ජාතීන්ගේ පරිසර ව්‍යප්තියේ UN Environmental Programme (UNEP) විශාල …