Day archives: ඔක්තෝබර් 9th, 2018

නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සෑහීමකට පත්විය නොහැකියි – බොදුබල සේනාව

(09.10.2018 – 19:56 +0530 – hirunews.lk/sinhala) රටේ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ජනතාවට සෑහීමකට පත්විය නොහැකි බව බොදුබල සේනා සංවිධානය පවසනවා. එහි නියෝජිතයන් මේ බව පැවසුවේ අද කොළඹදී පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. 20 වන සංශෝධනය ජනමත විචාරණයකින් සහ තුනෙන් දෙකකින් සම්මත විය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි (09.10.2018 – 13:33 +0530 – hirunews.lk/sinhala) ජනතා විමුක්ති …

අඩු පීඩන කලාපය, ත්‍රිකුණාමලයට කිලෝමීටර් 950 ක් ආසන්නයේ

(08.10.2018 – 17:15 +0530 – hirunews.lk/sinhala) බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 950 ක් පමණ දුරින් ස්ථාන ගත වී තිබෙනවා. ඒ හේතුවෙන් හෙට සහ අනිද්දා යන දෙදින තුළ ද තවදුරටත් වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ඒ අනුව බස්නාහිර, …

දේශප්‍රේමී වෘත්තිකයින්ගේ ප්‍රවෘත්තී සාකච්ඡාව – 08.10.2018

YouTube > Patriotic Professionals +++++++++++++++++++++++++++++++++ +++++++++++++++++++++++++++++++++ +++++++++++++++++++++++++++++++++ හිරු Mega Stars 2 අවසන් මහා තරඟයේ සුපිරි තරු යුගල ලෙස අභිශේක ලැබු මේනකා සහ රනිල් (07.10.2018)

එකම රටකට නීති දෙකක්! යාපනයට විතරක් බුද්ධාගම අකැප ඇයි? බුදු කුටිය අතුරුදන් කළ වව්නියාව මණ්ඩපය

(07.10.2018 – divaina.com) වී.එස්.ඩී. එදිරිසිංහ ගාල්ල තෙලිකඩ පදිංචිකරුවෙකි. කසුන් ගයාන් තම්මිට මාකවිට පදිංචිකරුවෙකි. කේ.එම්.පී.එස්. උදය කුමාර ගලෙන්බිඳුණුවැව උපුල්දෙණියේ වන අතර, එස්. උදය ප‍්‍රසාන් අවිස්සාවේල්ල පුවක්පිටියේ පදිංචිකරුවෙකි. කේ. කේ. කේ. එස්. කන්නන්ගර ඉත්තෑපාන ලූල්බද්දුව පදිංචිකාරයෙකි. මේ සියලුදෙනා යාපනය විශ්වවිද්‍යාලයට අයත්වන වවුනියාව මණ්ඩපයේ ව්‍යාපාර කළමනාකරණ මානව සම්පත් පීඨයේ හතරවැනි වසර සිසුවෝය. මෙයින් දෙදෙනෙක් ගණකාධිකරණ විශේෂ උපාධිය හදාරන …

නාමල් කුමාරගේ චෝදනා පොදියට ප‍්‍රංශයේ තුෂාර පිළිතුරු දෙයි

(07.10.2018 – divaina.com) ගරිල්ලා නායකයෙක්ද! දෙමළ ඩයස්පෝරාවේ ඉත්තෙක්ද! නාමල් කුමාරගේ චෝදනා පොදියට ප‍්‍රංශයේ තුෂාර පිළිතුරු දෙයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඝාතනය සඳහා පොලිස් ත‍්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වා විසින් කුමන්ත‍්‍රණය කළ බව කියන චෝදනාව නිසා නාමල් කුමාර විසින් කළ හෙළිදරව්ව ආන්දෝලනාත්මක තත්ත්වයට පත්ව තිබේ. තමන් …