Day archives: ඔක්තෝබර් 11th, 2018

ත්‍රිරෝද රථ ගාස්තුව රු. 10 කින් ඉහළට

(11.10.2018 – 12:41 +0530 – hirunews.lk/sinhala) ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ ත්‍රිරෝද රථ ගාස්තුව අද මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 10 කින් ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා. ඒ, ත්‍රිරෝද රථ සංගම් අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. නව ගාස්තු සංශෝධනයට අනුව පළමු කිලෝමීටරය සඳහා දැනට අය කෙරෙන රුපියල් 60 ක ගාස්තුව වෙනස් නොවන අතර, දෙවන කිලෝමීටරය සඳහා අය …

දුමින්ද සිල්වාගේ මරණ දඬුවම තහවුරුයි

(11.10.2018 – 15:00 +0530 – lankadeepa.lk) හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට මහාධිකරණයෙන් නියම කළ මරණ දඬුවම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම දඬුවම ක්‍රියාත්මක කරන ලෙස අද නියෝග කළේය. මරණ දඬුවම නියම වී සිටි අනුර තුෂාර ද මෙල් මහතාට …

බත්තරමුල්ල පැලවත්තේ ‘කූල් ප්ලැනට්’ ප්‍රදර්ශනාගාරය දැවැන්ත ගින්නකින් විනාශ වේ

බත්තරමුල්ල පැලවත්තේ ප්‍රසිද්ධ රෙදි පිළි අලෙවි සැලක දැවැන්ත ගින්නක් (11.10.2018 – nethnews.lk) බත්තරමුල්ල පැලවත්තේ ප්‍රසිද්ධ රෙදි පිළි අලෙවි සැලක මේ වන විට හදිසි ගින්නක් හට ගෙන තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවීමේ අංශ කටයුතු කරමින් ඇති බවයි. එම ස්ථානයේ රැඳී සිටින පිරිස් සඳහන් කරන්නේ ගින්නත් සමග යම් යම් පිපිරීම් ද සිදුවන …

ජනාධිපති උපදේශක ශිරාල් සහ රජයේ මාධ්‍ය අධ්‍යක්ෂක සුදර්ශන් ‘දෙරණ අලුත් පාර්ලිමේන්තුවේ’දී අසරණ වේ

(11.10.2018 – 09:20 +0530 – lankacnews.com) ජනාධිපති උපදේශක ශිරාල් අලුත් පාර්ලිමේන්තුවේදී හොඳම එකෙන් ඇන ගනී.. මංගලගේ සමහර ඒවා නුසුදුසු බව කියයි.. අත්සන් කරද්දී නොතේරුනේදැයි පෙරළා අසයි.. ජිනීවා යෝජනාවලිය පිලිබද දෙරණ අලුත් පාර්ලිමේන්තුව වැඩසටහනට ඊයේ රාත්‍රී රජය වෙනුවෙන් පැමිණි ජනාධිපති උපදේශක ශිරාල් ලක්තිලක සහ රජයේ මාධ්‍ය අධ්‍යක්ෂක සුදර්ශන් ගුණවර්ධන මහතා විරුද්ධ පාර්ශවයෙන් ඉදිරිපත් වූ කරුණු සහ …

අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළට

(10.10.2018 – 19:46 +0530 – hirunews.lk/sinhala) අද (10) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 6 කින් ඉහළ යනු ඇති. එහි නව මිලර රුපියල් 155 ක් වනවා. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 8 කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල …