Day archives: ඔක්තෝබර් 18th, 2018

බන්ධනාගාරය තුළ දී ජොන්ස්ටන්ගේ නිලධාරීන් නිරුවත් කළ හැටි

(18.10.2018 – 16:53 +0530 – sinhala.adaderana.lk) තමා බන්ධනාගාර ගතව සිටින කාලය තුළ දී තමා සමඟ සිටි අනෙක් නිලධාරීන් දෙදෙනාව බන්ධනාගරයේ සිටින සියලුම සිරකරුවන් ඉදිරියේ නිරුවත් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. අද (18) කොළඔ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය. බන්ධනාගරය තුළ සිටින කාලය තුළ දී විවිධ කරදර සඳහා මුහුණ …

මංගලගේ ඉන්ධන මිල සුත්‍රය එළියට

(18.10.2018 – 17:14 +0530 – sinhala.adaderana.lk) මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අද (18) ඉන්ධන මිල සූත්‍රය මාධ්‍ය වෙත අනාවරණය කරනු ලැබීය. අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් අමාත්‍යවරයා මිල සූත්‍රය සකස් කෙරෙන ආකාරය පැහැදිලි කළේය. සෑම මසකම 10 වැනිදා මිල සූත්‍රය අනුව වෙළඳපලේ ඉන්ධන මිල සංශෝධනය වීම සිදුවන අතර ප්‍රධාන දර්ශක …

මිහිඳු හිමියන්ගේ පරිනිර්වාණය සමරන්න සංවිධානය කළ රාජ්‍ය උත්සවය අවලංගු කරලා..!

පාසල් ළමයිවත් නොදන්න මිහිඳු හිමියන්ගේ පරිනිර්වාණය සමරන්න සංවිධානය කළ රාජ්‍ය උත්සවය අවලංගු කරලා..! මහා සංඝරත්නයේ දැඩි අප්‍රසාදය..! (17.10.2018 – nethgossip.lk) ශ්‍රී ලංකාවට බුදු දහම රැගෙන ආ මිහිඳු මහරහතන් වහන්සේගේ පරිණිර්වාණය සිදුවූ දිනය සැමරීම සඳහා රජය සංවිධානය කළ රාජ්‍ය උත්සවය අවලංගු කර ඇති බව මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණු වැවේ ධම්මරතන හිමියන් පවසනවා. එම උත්සවය පැවැත්වීම …

යාපනයේ සිංහල නාම පුවරු විකෘති වෙයි

(16.10.2018 – 14:40 +0530 – lankadeepa.lk) උතුරු පළාත් සභාවෙන් ගෙන ඇති තීරණයකට අනුව යාපනයේ ගම්මාන ඇතුළු ප්‍රදේශ නම් කිරීම සඳහා යොදා ඇති නාම පුවරු වෙනස් කිරීම හේතුවෙන් එම නාම පුවරුවල සිංහල අරුත් සම්පූර්ණයෙන්ම විකෘති කර ඇති බවට යාපනයේ සිංහල වැසියෝ පවසති. උතුරේ ග්‍රාම නාම හා ස්ථානීය නාමයන් පුවරුවල යෙදීමේදී මුලින්ම දෙමළ භාෂාවෙන් ඒවා නම් කිරීමත් …