Day archives: ඔක්තෝබර් 21st, 2018

බමන මතින් රෝගීන් ආපසු හැරවූ කන්තලේ ‘වෛද්‍යවරයෙකු’ පොලීසියට

(20.10.2018 – 18:48 +0530 – hirunews.lk/sinhala) රාජකාරි වේලාව තුළ මත්පැන් සාද පවත්වා බීමතින් හැසිරුණු කුරුණෑගල ඛනිජ තෙල් සංස්ථා කාර්යාලයේ සේවකයින් පිරිසක් පිළිබදව හිරු ප්‍රවෘත්ති ඔස්සේ අප පසුගිය 18 වනදා තොරතුරු අනාවරණ කළා. තවත් එවැනිම පුවතක් කන්තලේ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර, ඒ තම වෘත්තීය ගරුත්වයට නිගා දෙමින් ජනතාව මෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ද අපහසුතාවයට පත් කරනා …

මොදී රනිල්ට පෙන්වු ලංකාවේ භාතිය-සංතුෂ්-උමාරියා ගේ ගීතය

(20.10.2018 – 22:58 +0530 – sinhala.adaderana.lk) ‘තම අසල්වැසි රට වන ශ්‍රී ලංකාව මහත්මා ගාන්ධි තුමාට උපහාර දක්වයි’ යනුවෙන් ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වන රවීෂ් කුමාර් මහතා ඔහුගේ ට්විටර් ගිණුයේ සඳහන් කර තිබේ. මෙරට තරුණ ගායන ශිල්පි භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන් සහ උමාරියා සිංහවංශ විසින් මහත්මා ගාන්ධි තුමාට උපහාර කිරීම සඳහා එතුමා වෙනුවෙන් ගීතයක් …

මාලිවලින් ගෙන්වා ගත් හමුදා නිලධාරියා ගැන ගෝඨා කථා කරයි

(20.10.2018 – 19:43 +0530 – sinhala.adaderana.lk) වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර ප්‍රජාව දිනාගෙන සිටින්නේ නම් ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් හමුදා නිලධාරියෙකුට යුධ අපරාධ චෝදනා එල්ල වී මාලි රාජ්‍යයේ සිට යළි දිවයිනට ගෙන්වා ගැනීමට සිදුවුයේ කෙසේදැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභට රාජපක්ෂ මහතා ප්‍රශ්න කරයි. එළිය සම්මන්ත්‍රණ මාලාවේ තවත් සම්මන්ත්‍රණයක් අද (20) පිටකෝට්ටේදී පැවැත්වුණේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය …

ලාංකීක තරුණයා ත්‍රස්ථ ක්‍රියාවට හසු කළේ ඕස්ට්‍රෙලියානු ක්‍රීඩකයාගේ සෙහොයුරා ද?

(20.10.2018 – 23:04 +0530 – sinhala.adaderana.lk) ත්‍රස්තවාදයට සහයෝගය දැක්වීමේ චෝදනා මත ඔස්ට්‍රේලියාවේදී අත්අඩංගුවට ගැනුණු මොහොමඩ් නිෂාම්ඩීන් නැමැති ශ්‍රී ලාංකික සරසවි සිසුවා ත්‍රස්ත සැකකරුවෙකු බවට පත් කොට ඇත්තේ ප්‍රකට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙකු වන උස්මාන් කවාජාගේ සොහොයුරෙකු බවට සැකයක් මතුවී තිබේ. මීට මාසයකට පමණ ඉහතදී නිව් සවුත් වේල්ස් සරසවියේ තිබී හමුවූ ත්‍රස්ත ප්‍රහාර සැලසුම් කිරීමට අදාළ විස්තර ඇතුළත් …

පාරමී මාරිස්ටෙලා දුක කියද්දී සුසන්තිකා එරෙහි වෙයි

(20.10.2018 – 21:18 +0530 – sinhala.adaderana.lk) යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ කාන්තා මීටර 2000 බාධක දිවීමේ තරග ඉසව්වෙන් ලෝකඩ පදක්කම හිමි කරගත් පාරමී මාරිස්ටෙලා ඇතුළු එම ක්‍රීඩා උළෙලට සහභාගි වු ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද (20) යළි දිවයිනට පැමිණියේය. යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 13 ක් සහභාගි වු අතර එහිදි මලල ක්‍රීඩක …