Day archives: ඔක්තෝබර් 22nd, 2018

යලි කිසිදා නොවන දේශපාලන පෙරළි එයි.. ආණ්ඩුවේ අකල් මරණය ළඟමයි..

(22.10.2018 – 03:24 +0530 – lankacnews.com) කිසිදාක සිදු නොවන ආකාරයේ පෙරළිකාර සිදුවීම් සිදුවන කාල පරිඡ්චේදයක් බවට මේ වකවානුව පත්ව ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත්ද සොයිසා මහතා පවසයි. ඇඹිලිපිටියේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය. පසුගිය වකවානුව තුල ඒකාබද්ධ විපක්ෂය ලෙස අපි දිගින් දිගටම ප්‍රකාශ කලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරු හැටියට අපි …

උණ්ඩ සමග ඇල්ලූ ‘ලද්දු රොෂාන්’ ගෙන් තොරතුරක්

(22.10.2018 – 07:11 +0530 – hirunews.lk/sinhala) සියඹලාණ්ඩුවෙන් ඇල්ලූ ‘ලද්දු රොෂාන්ට’ උණ්ඩ ලැබී ඇත්තේ පොතුවිල්වලදී බවට තොරතුරු සියඹලාණ්ඩුව – දොඹගහවෙල ප්‍රදේශයේදී වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් තිබියදී පොලිස් භාරයට ගනු ලැබූ පතොරොම් තොගය රැගෙනවිත් ඇත්තේ අම්පාර – පොතුවිල් ප්‍රදේශයෙන් බවට අනාවරණ වී තිබෙනවා. පසුව එය සියඹලාණ්ඩුවේ සිට ගාල්ල දක්වා ප්‍රවාහනය කිරීමට සැලසුම් කර තිබූ බවයි පොලීසිය සඳහන් …