Day archives: ඔක්තෝබර් 24th, 2018

ආණ්ඩුව ජනතාව මුලා කරන බවට පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්ගෙන් චෝදනාවක්

(23.10.2018 – 19:51 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙනඑමින් වචන හරඹ ඔස්සේ ආණ්ඩුව ජනතාව මුලා කරන බව සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. රට බෙදන ව්‍යවස්ථාව මැයෙන් අද පස්වරුවේ කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ …

වැලිගම ජංගම දුරකථන අලෙවිසැලකින් කාන්තාවක් ජංගම දුරකතනයක් සොරාගන්නා අයුරු (CCTV)

(23.10.2018 – 14:12 +0530 – hirunews.lk/sinhala) වැලිගම ප්‍රදේශයේ බස් නැවතුම්පොළ අසල ඇති ජංගම දුරකථන අලෙවිසැලක් වෙත පැමිණි කාන්තාවක් එහි තිබූ ජංගම දුරකතනයක් රැගෙන යන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබෙනවා. පසුගිය දිනක එහි පැමිණි කාන්තාව ජංගම දුරකථන උපාංගයක් මිලදීගැනීමට අවශ්‍ය බව පවසා ඇති බවයි වාර්තා වන්නේ. අනතුරුව එම භාණ්ඩය ලබා දීමෙන් අනතුරුව මුදල් …

ජවිපෙ අද විරෝධතාවය පක්ෂයේ නායකයින්ට එරෙහිවයි..

(23.10.2018 – 15:00 +0530 – lankacnews.com) පිවිතුරු හෙළ උරුමය පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය : වත්මන් ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණයක් පවත්වන්න ජවිපෙ සාමාජිකයින් කොළඹට එන බව කියනවා. වත්මන් ආණ්ඩුවට රට විනාශ කරන්න පුළුවන් වුණේ 2015 ජනවාරි 8 බලයට පැමිණි නිසා. ඒ ජයග්‍රහණයට ජවිපෙ විශාල …