Day archives: ඔක්තෝබර් 25th, 2018

වාදක භුමිකාවෙන් කරළියේ පෙරළියක් කරන්න පේෂල සූදානම්

(21.10.2018 – mawbima.lk) මොකද්ද මේ ‘තාධිං with legend’ ප්‍රසංගය කියන්නේ? මේ ප්‍රසංගය සාම්ප්‍රදායික ප්‍රසංගවලින් ඔබ්බට ගිය වෙනස් ආරක ප්‍රසංගයක්. ගීතයෙන් තරමක් එහාට ගිය සංගීතය රසවිඳිය හැකි ප්‍රසංගයක්. එය නොවැම්බර් 9 වැනිදා ප.ව. 6.30 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන්න කටයුතු සුදානම් කරලා තිබෙන්නේ. ඊට එහා ගිය විශේෂත්වයන් රැසක් මේ ප්‍රසංගයේ තිබෙනවා නේද? ඔව්, එකක් තමයි මගේ …

යාපනයේ කැනීමකින් වසර 600 කට වැඩි පැරණි චීන මැටි බඳුන් කොටස් හමු වෙයි..

(25.10.2018 – 08:02 +0530 – lankacnews.com) යාපනය අලෙයිපිඩ්ඩි ප්‍රදේශයේදී චීන පුරා විද්‍යා නිලධාරීන් පිරිසකට චීනයේ නිශ්පාදිත වසර 600 කට වඩා පැරණි මැටි බඳුන්වල කැබලි කොටස් රැසක් හමු වී ඇති බවට කැනීම් කටයුතු වල නිරත වූවන් පවසා සිටිති. මීට වසර ගණණාවකට පෙර යාපනය කොටුව ආශ්‍රිතව පැවති වානිජ කටයුතු සඳහා චීනයේද සම්බන්ධයක් ඇති බවට තොරතුරු අනාවරනය වීමත් …

ඇනලොග් X-ray ඩිජිටල් වෙයි

(25.10.2018 – 08:52 +0530 – sinhala.adaderana.lk) රජයේ රෝහල්වල දැනට පවතින ඇනලොග් එක්ස් කිරණ යන්ත්‍ර ඩිජිටල් එක්ස් කිරණ පද්ධති දක්වා වැඩි දියුණු කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. රෝග මුල් අවස්ථාවේ දීම හඳුනාගෙන වඩාත් සාර්ථක රෝග විනිශ්චයකට එළඹීම සඳහා ඩිජිටල් එක්ස් කිරණ ඡායාරූප යොදා ගැනීම ප්‍රතිඵලදායකම තාක්ෂණික ක්‍රමවේදය වශයෙන් හඳුනා ගෙන තිබේ. ඒ අනුව රජයේ රෝහල්වල …