Day archives: නොවැම්බර් 8th, 2018

බදු ගැන ඔබ දුකින්ද? බදු අභියාචනා කොමිසමට මහින්ද පණ දෙයි

(08.11.2018 – 16:37 +0530 – sinhala.adaderana.lk) කලක් අක්‍රීයව පැවැති බදු අභියාචනා කොමිෂන් සභාවට නව සාමාජිකයන් පත් කරමින් අග්‍රාමාත්‍ය හා මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් එම කොමිෂන් සභාව යළි සක්‍රීය කර ඇත. විනිශ්චයකාර හෙක්ටර් යාපා මහතා බදු අභියාචනා කොමිෂන් සභාවේ සභාපති ලෙසද, විනිශ්චයකාර සුනිල් රාජපක්ෂ මහතා සහ හිටපු විගණකාධිපතිවරයෙකු වන එස්. ස්වර්ණජෝති …

අහුලාගත් මුදල් පසුම්බිය අයිතිකරුට භාර දුන් පාසල් සිසුවියන් දෙදෙනා …

(08.11.2018 – 14:20 +0530 – sinhala.adaderana.lk) සල්ලි දීලා පොලිසියෙන් තෑගි ගත්ත ළමයි කාණුවක වැටී තිබු මුදල් සහ ජංගම දුරකථනයක් සහිත මුදල් පසුම්බියක් අහුලාගත් පාසල් සිසුවියන් දෙන්නෙක් එම මුදල් පසුම්බියේ අයිතිකරු සොයා භාර දීම සඳහා හැටන් පොලීසියට භාර දුන් බව හැටන් පොලීසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එල්.එම්.ජෙමිල් මහතා පැවසීය. හැටන් ශාන්ත ගේබ්‍රියල් බාලිකා විද්‍යාලයේ 10 වන …

19 වැනි සංශෝධනයේ ‘33(2)ඇ’ අනුව ජනපතිට මැති සබය විසුරුවන්න පුළුවන් – හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා

(08.11.2018 – mawbima.lk) පාර්ලිමේන්තුව කැඳවූ පසුව එහි ගැටුමක් ඇති කර රට ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක්කිරීම හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ අරමුණ වී තිබෙන නිසා අමාත්‍ය මණ්ඩලය නියමාකාරයට දිවුරුම්දීමෙන් අනතුරුව වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට පියවර ගන්නා ලෙස තමා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කරන බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා ‘මව්බිම’ට ප්‍රකාශ කළේය. ජනාධිපතිවරයාට ඕනෑම …