Day archives: නොවැම්බර් 10th, 2018

සුදු පිරුවට අවසන්.. කතානායක නාඩගම හිර ගෙදර ජම්පරයෙන් කෙලවර වෙයි..

(10.11.2018 – 18:48 +0530 – lankacnews.com) පිවිතුර හෙල උරුමයේ නායක ඇමති උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය. අල්ලස් පනතේ හැත්තෑ වන වගන්තියේ කියනවා යම්කිසි කෙනෙක් තමන්ගේ තනතුර ආණ්ඩුවට අවාසියක් වන ආකාරයෙන් හෝ වෙන යම් පුද්ගලයෙකුට වාසියක් වන ආකාරයට භාවිතා කරනවා නම් දූෂණය නැමැති වරද කරනවා කියා. ඒ …

අලුත්වැඩියාවක් නිසා කොළඹ ප්‍රදේශ කිහිපයක ජල කප්පාදුවක්

(10.11.2018 – 08:47 +0530 – hirunews.lk/sinhala) අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිට දෙහිවල දක්වා ජලය රැගෙන එන ප්‍රධාන නළ මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජලය සැපයීම අද (10) පස්වරු 4 දක්වා අත්හිටුවා තිබෙනවා. ඒ අනුව දෙහිවල – ගල්කිස්ස මහනගර සභා බල ප්‍රදේශය, රත්මලාන, සොයිසාපුර, කොළඹ 6, මුල්ලේරියාව සහ පැලවත්ත යන ප්‍රදේශවලට මෙම ජල සැපයුම අත්හිටුවීම …