Day archives: නොවැම්බර් 12th, 2018

හිරු සී.අයි.ඒ. : මීගමුව මහ රෝහලේ අපිරිසිදු මුළුතැන්ගෙය

(11.11.2018 – 18:09 +0530 – hirunews.lk/sinhala) මීගමුව මහ රෝහලේ නේවාසික රෝගීන්ට ආහාර පාන සකසන මුළුතැන්ගෙය දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බවට හිරු සී.අයි.ඒ.වෙත තොරතුරු වාර්තා වුනා. ඒ පිළිබදව සොයාබැලීමට ගිය හිරු සී.අයි.ඒ. කණ්ඩායමට දැක ගත හැකිවුයේ මුළුතැන්ගෙයි ඇතැම් ස්ථාන මෙරට ඇතැම් පොදු වැසිකිලිවලටත් වඩා අන්ත තත්ත්වයක පවතින බවයි. මුළුතැන්ගෙයි ඇතුලතම ස්ථාපිත කර ඇති ආහාර පිසීමේ කටයුතු …

ආණ්ඩුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් විභාගය හෙටට (13) කල්යයි

(12.11.2018 – 17:46 +0530 – sinhala.adaderana.lk) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ජනාධිපති නියෝගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට අද (12) මූලික අයිතිවාසිකම් පෙත්සම් 13 ක් ඉදිරිපත් කෙරුණි. ඒ අතරින් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් කබීර් හෂීම්, දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් ආර්.සම්බන්ධන්, ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක ඇතුළු පස්දෙනෙකු, ශ්‍රී ලංකා …

එදා පිං අගමැති අද පවු අගමැති වෙයි.. රනිල් ගොං අලයක්..

(12.11.2018 – 06:33 +0530 – lankacnews.com) අද රට වැටී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩගත හැක්කේ යුද්ධය අවසන් කර රටත් සංවර්ධනය කළ මහින්ද රාජපක්ෂ වැනි ප්‍රායෝගික නායකයකුට පමණක් බව ඒකාබද්ධ විපක්ෂයෙක් කැදවුම්කරු, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළේය. ඒ සදහා ශක්තිමත් සහ ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍ය බව පැවසූ රණතුංග මහතා කී දේ …