Day archives: නොවැම්බර් 15th, 2018

ජනපතිගේ ලිපියට කතානායකගෙන් පිළිතුරු

(15.11.2018 – 18:11 +0530 – hirunews.lk/sinhala) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවත්, ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සියල්ල නොසලකා හැර කතානායකවරයා කටයුතු කර ඇති බවට සඳහන් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ නිවේදනයට කතානායක කරූ ජයසූරිය පිළිතුරු ලිපියක් යොමුකර තිබෙනවා. ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ස්ථාවර නියෝග සහ පාර්ලිමේන්තු සම්ප්‍රදායන් නොසලකා හරිමින් කටයුතු කර ඇති බව ජනාධිපතිවරයා …

ක්‍රිකට් තරුවක් – තිලකරත්න ඩිල්ෂාන් පොදුජන පෙරමුණේ සමාජිකත්වය ගනියි

(14.11.2018 – nethnews.lk) ශී‍්‍ර ලංකා හිටපු ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩක තිලකරත්න ඩිල්ෂාන් මහතා අද ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තා. ඒ, බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි එම පෙරමුණේ කාර්යාලයේදීයි. එහිදී තිලකරත්න ඩිල්ෂාන් මහතා හිටපු පාර්ලිමේන්තු ජයන්ත කැටගොඩ මහතා අතින් ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තා. අනතුරුව තිලකරත්න ඩිල්ෂාන් මහතා අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාද මුණ ගැසී තිබෙනවා. ඒ, …

කථානායකගේ විශ්වාස භංගය ජනපති නොපිලිගනී.. ඉවත දමයි.. අගමැති මහින්ද තව දුරටත් ක‍්‍රියාත්මයකයි…

(14.11.2018 – 21:48 +0530 – lankacnews.com) අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව විශ්වාස භංගයක් පාර්ලිමේන්තුවේදී සම්මත වූයේ යයි කතානායකවරයා විසින් යොමු කර ඇති ලිපිය ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ප‍්‍රතික්‍ෂෙප කර ඇත. සුසිල් පේ‍්‍රම්ජයන්ත්, දයාසිරි ජයසේකර ඇමතිවරුන් මාධ්‍ය අමතමින් මේ බව තහවුරු කලහ. ඒ අනුව තව දුරටත් මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති ධුරයේ කටයුතු කරනු ඇති බවත් …