Day archives: නොවැම්බර් 16th, 2018

‘දෙවන දිනටත් විශ්වාසභංගය සම්මතයි’

(16.11.2018 – 18:03 +0530 – sinhala.adaderana.lk) පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා විසින් ස්ථීර කරන ලද යෝජනාව ස්ථාරව නියෝග අනුව අද (16) දින පාර්ලිමේන්තුවේ දී සම්මත වු බවට කථානායක වරයා විසින් නිල වශයෙන් ජනාධිපතිවරයාට නිල වශයෙන් දන්වා යවා තිබේ. ඒ අතර, විශ්වාසභංගයට සහය පළ කරමින් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 122 දෙනෙකු විසින් අත්සන් තබන ලද ලේඛනය ද ඒ …

කතානායක විශ්වාස භංගයට කූට ලේඛන ටිපෙක්ස් දමා හදලා.. මෙන්න සාක්‍ෂි..

(16.11.2018 – 06:28 +0530 – lankacnews.com) අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට විරුද්දව පාර්ලිමේන්තවේදී විශ්වාස භංගයක් සම්මත කලේ යයි පවසමින් කතානායකවරයා විසින් ජනාධිපතිවරයා වෙත යවා ඇති ලේඛණය පවා කූඨ ලේඛනයක් යයි චෝදනා එල්ල වෙයි. පාර්ලිමේන්තුව යලි කැදවිය යුතු යයි නොවැම්බර් 02 වැනි දින මන්ත‍්‍රීවරුන් විසින් අත්සන් තබන ලද ලේකණයක් ටිපෙක්ස් කර මකා නොවැම්බර් 14 දිනය උඩින් ලියා …

එජාපයේ බෞද්ධ විරෝධී ස්වරූපය පෙන්වා දුන්නාට ඔබවහන්සේට බොහෝම පිං – බුද්ධ ශාසන ඇමති

(15.11.2018 – nethnews.lk ඇසුරෙන්) එක්සත් ජාතික පක්ෂය, ආණ්ඩුවට එරෙහිව ලිප්ටන් වටරවුමේ අද (15) පැවැත්වූ විරෝධතා රැලියේදී වේසිපුත්‍ර දඹර අමිලයා, භික්ෂූන් වහන්සේලා කිහිපනමක් දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක්කළා. ඒ අතර අස්ගිරි පාර්ශවයේ අනුනායක පුජ්‍ය ආණමඩුවේ දම්මදස්සි හිමියන්, කැළණිය රාජමහාවිහාරාධිපති හිමියන් හා හුණුපිටිය ගංගාරාමාධිපති හිමියන්ද වනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බුද්ධ ශාසන හා ආගමික කටයුතු ඇමති උදය …

දැඩි බාධා මැද මහින්ද මැතිවරණ ඉල්ලා එජාපය කෝප ගන්වමින් කල කතාව මෙන්න..

(15.11.2018 – 13:20 +0530 – lankacnews.com) අගමැති මහින්ද රජපක්‍ෂ මහතා අද දිනයේ මුල් වරට පාර්ලිමේන්තුව ඇමතීය. එක්සත් ජාතික පක්‍ෂ ඇතුලු විපක්‍ෂය විසින් දැඩි විරෝධය එල්ල වෙමින් කලහ. සභාව ආරම්භයේදීම කතානායකවරයා කියා සිටියේ කැබිනට් මණ්ඩලය හෝ නව සභානායකවරයා තමන් පිළිගන්නේ නැති බවයි. ආණ්ඩු පක්‍ෂයේ අත්පොලසන් හා විපක්‍ෂයේ දැඩි බාධා කිරීම් මැද රාජපක්‍ෂ මහතා විසින් සභාව ඇමතීය. …

රන්ජන්ට සහ තෙවරප්පෙරුමට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගෙන් චෝදනාවක්

(15.11.2018 – 20:52 +0530 – hirunews.lk/sinhala) අද පාර්ලිමේන්තුවේදී ඇති වූ උණුසුම් තත්ත්වය අතරතුර රන්ජන් රාමනායක හා පාලිත තෙවරප්පෙරුම යන එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තමන්ට පිහිවලින් පහරදීමට උත්සාහ දැරූ බවට ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් චෝදනා කරනවා. ඔවුන් මෙම චෝදනාව සිදුකළේ අද පස්වරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට පිහියෙන් අනින්න උත්සහ කළා – මන්ත්‍රී …

විශ්වාස භංගය හෙට (16) යළිත් – බහුතරය පෙන්වන්නැයි ජනපති කියයි

(15.11.2018 – 21:03 +0530 – lankacnews.com) පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වා සිටියහොත් ඒ අනුව ව්‍යවස්ථානුකූලව කටයුතු කළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණේ සහ දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයන්ට අද සවස දැනුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ විශ්වාස භංග යෝජනාවේ පළමු වගන්තිය ඉවත් කර යළිත් වරක් හෙට (16) දිනයේ එය පාර්ලිමේන්තුවට …