මහ මැතිවරණයකට යෑමේදී සිදු කළ යුතු දෙයක් ගැන අස්ගිරි මහා ලේඛකාධිකාරී හිමියන් කියයි
(28.11.2018 – 20:10 +0530 – hirunews.lk/sinhala) ඉදිරි මහ මැතිවරණයකට යෑමේදී 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කිරීමේ වගන්තියක්ද ඇතුළත් කරගත යුතු බව අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරී පුජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ මහ මැතිවරණයක් උසො වූ ජනතා ව්‍යාපාරය කොළඹදී අද පස්වරුවේ පැවැත්වු සම්මන්ත්‍රණයකට එක්වෙමින්. මන්ත්‍රී වසන්ත සේනානායක ගැන විවිධ අදහස් (28.11.2018 …