Day archives: නොවැම්බර් 30th, 2018

මරාදමනු ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනාට උසස් වීමක්

(30.11.2018 – 20:41 +0530 – sinhala.adaderana.lk) අද (30) අලුයම වෙඩි තැබීමකින් සහ ගෙල කපා දැමීමෙන් ඝාතනය කර තිබූ මඩකලපුව වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරු දෙදෙනාව පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ නියෝගයෙන් පොලිස් සැරයන් තනතුර දක්වා උසස් කොට තිබෙන බව පොලිස්මාධ්‍ය ප්‍රකාශක පවසයි. මඩකලපුව වව්නතිව් පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක් අද …

එජාප නායක රනිල්ගෙන් දෙමළ සන්ධානයට පොරොන්දුවක්

(30.11.2018 – 13:44 +0530 – lankadeepa.lk) උතුරු නැගෙනහිර පළාත්වල කිසිදු කටයුත්තක් දෙමළ ජාතික සන්ධානයේ අනුදැනුමකින් තොරව සිදුනොකරන බවට එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ වූ පොරොන්දුව මත තම සන්ධානයේ සහාය හිටපු අගමැතිවරයාට ලබා දුන් බව දෙමළ ජාතික සන්ධානය පවසයි. එක්සත් ජාතික පෙරමුණට සහාය දීම වැදගත් ඉල්ලීම් ගණනාවක් ඉදිරිපත් කළ බවත් සිය ඉල්ලීම් කෙරෙහි රනිල් වික්‍රමසිංහ …

කුරුණෑගලින් වළාකුළුවලට සමාන ද්‍රව්‍යයක් හමුවේ

(29.11.2018 – 12:39 +0530 – hirunews.lk/sinhala) කුරුණෑගල – මුත්තෙට්ටුගල ධීවර සංස්ථා පාරේ පිහිටි වෙල්යායක තිබී වළාකුලකට සමාන ද්‍රව්‍යයක් හමුවීම ස්වභාවික සංසිද්ධියක් බවට අනාවරණ වී තිබෙනවා. අද අලූයම මෙම ද්‍රව්‍යය හමුවු අතර, වෙල්යායේ සැළකිය යුතු ප්‍රදේශයක් පුරා එය පැතිරී තිබූ බව ප්‍රදේශවාසීන් සඳහන් කළේ. හිරු එළිය පතිත වනවිට එය ක්‍රමයෙන් දියවී යන ස්වභාවයක් දක්නට ලැබුණු බවයි …

මාරවිල දී මාරක රිය අනතුරක් – කාන්තාවන් තිදෙනෙක් මරුට

(29.11.2018 – 17:26 +0530 – sinhala.adaderana.lk) මාරවිල පොලිස් වසමේ නාත්තණ්ඩිය වලහපිටිය ප්‍රදේශයේ සිදුවු රිය අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු මිය ගොස් තිබේ. යාපනයේ සිට කොළඹ දක්වා ධාවනය වු සුඛෝපභොගී බස් රථයක් ඕලන්ද ඇලට පෙරළී මෙම අනතුර සිදුව ඇත. අනතුරින් බස් රථයේ ගමන් කළ යාපනය ප්‍රදේශයේ පදිංචි කාන්තාවන් 3 ක් මිය ගොස් ඇති බව පොලීසිය සඳහන් කරයි. තුවාල …

මාතර සිසු ඝාතනයේ සැකකරු පොලීසිය ‘වටේ යවයි’

(29.11.2018 – 20:31 +0530 – sinhala.adaderana.lk) මාතර සිසු ඝාතනයේ ප්‍රධාන සැකකාර සිසුවා පරස්පර ප්‍රකාශ සිදුකරන බව පොලිසීය අද (29) තහවුරු කර ගෙන තිබේ. ඒ ඝාතනයට යොදාගත් පිහිය සොයාගැනීම සඳහා එය සැඟවූ බව කියන ස්ථානය වෙත ඔහු රැගෙන යාමෙන් පසුවයි. මාතර ඇළවේල්ල හරස් මාර්ගයේදී පෞද්ගලික උපකාරක පංතියකට යමින් සිටි සිසුවෙකුට පිහියෙන් ඇන ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන …

දඹර අමිලයාට ලිට්‍රෝ ගිණුමකින් මුදල් දුන් බවට හෙළිවෙයි

(29.11.2018 – 21:55 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්) ලිට්‍රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් අවභාවිත කළ බවට චෝදනාකරමින් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණි සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද (29) කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාගයට ගත්තේය. එහිදී සාක්ෂි ලබාදෙමින් සමාගමේ මූල්‍ය පාලක ලෙස කටයුතු කළ මුදිත …

මුදල් පනතක් සංශෝධනය කළ හැකි ආකාරය සිසිර කියයි

(29.11.2018 – 22:40 +0530 – sinhala.adaderana.lk) මුදල් පනතක් සංශෝධනය කළ හැක්කේ තවත් පනතක් ගෙන ඒමෙන්ම පමණක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සිසිර කුමාර ජයකොඩි මහතා පවසයි. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ අද (26) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්ය. මේ අතර වත්මන් ආණ්ඩුව බලයට පත්විමෙන් පසුව ජනතාවට සෘජුව බලපාන සහන රැසක් මේ …

ජනපති කරූ සාකච්ඡා අවසන් – හෙට (30) තවත් සාකච්ඡා කීපයක්

(29.11.2018 – 17:16 +0530 – sinhala.adaderana.lk) හෙට (30) දිනයේ දී විපක්ෂ නායකවරයා හා එක්සත් ජාතික පෙරමුණේ සෙසු නායකයින් සමඟ වෙන වෙනම සාකච්ඡා කර කඩිනම් විසඳුමකට එළඹීම සඳහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට ජනාධිපතිවරයා එකඟ වු බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කතානායක කරූ ජයසූරිය මහතා අතර සාකච්ඡාවක් අද (29) පස්වරුවේ පැවැත් …