Day archives: දෙසැම්බර් 1st, 2018

රනිල්ට අගමැතිකම දෙන්නේ නෑ.. නැවත ඒ ගැන කතා එපා.. ජනපති හමුවේ විස්තරය මෙන්න..

(01.12.2018 – 00:23 +0530 – lankacnews.com) රනිල් වික්‍රමසිංහ මහතාට කිසිසේත්ම නැවත වතාවක් තමන් විසින් අගමැති ධුරය ලබා නොදෙන බව එක්සත් ජාතික පෙරමුණ නායකයන් සමග පැවති සාකච්ඡාවේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි අවධාරණය කර තිබේ. ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මෙම හමුව සඳහා සජිත් පේ‍්‍රමදාස, රවි කරුණානායක, කබීර් හසීම්, මලික් සමරවික්‍රම, අකිල විරාජ් කාරියවසම්, මනෝ ගනේෂන්, …