අදත් (02) අගමැතිගෙන් විශේෂ ප්රකාශයක්
(02.12.2018 – 14:35 +0530 – sinhala.adaderana.lk) රට තුළ ප්රජාතන්ත්රවාදය ඇති කළ හැකි එකම ක්රමය වන්නේ මහ මැතිවරණයක් පැවැත්වීම බව අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ප්රජාතන්ත්රවාදය හා මහ මැතිවරණය යන කරුණු යටතේ අග්රාමාත්ය කර්යාලයේ දි අද (02) විශේෂ ප්රකාශයක් සිදු කරමින් අග්රාමාත්යවරයා මෙ බව ප්රකාශ කළේය. කැඳවා ඇති මහ මැතිවරණයක් නොපවත්වන ලෙස ඉල්ලන දේශපාලන පක්ෂ සිටින …