තෙල් තට්ටුවක් හේතුවෙන් කාසල්රී අවධානමේ
(03.12.2018 – 07:59 +0530 – sinhala.adaderana.lk) ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පාදනය සඳහා ප්රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයට දින කිහිපයක සිට විශාල වශයෙන් තෙල් ගලා එන බව එම ජලාශ භාර ආරක්ෂක අංශ නිලධාරින් කියා සිටියි. එසේ ගලා එන තෙල් ජලාශ වේල්ල අභියස තැන්පත් වන බවත්, විදුලි උත්පාදනයට ජලය නිකුත් කිරිමෙන් පසු එම තෙල් තට්ටු …