Day archives: දෙසැම්බර් 3rd, 2018

තෙල් තට්ටුවක් හේතුවෙන් කාසල්රී අවධානමේ

(03.12.2018 – 07:59 +0530 – sinhala.adaderana.lk) ජාතික විදුලි බල පද්ධතියට විදුලි උත්පාදනය සඳහා ප්‍රධාන වශයෙන් ජලය සපයන කාසල්රි ජලාශයට දින කිහිපයක සිට විශාල වශයෙන් තෙල් ගලා එන බව එම ජලාශ භාර ආරක්ෂක අංශ නිලධාරින් කියා සිටියි. එසේ ගලා එන තෙල් ජලාශ වේල්ල අභියස තැන්පත් වන බවත්, විදුලි උත්පාදනයට ජලය නිකුත් කිරිමෙන් පසු එම තෙල් තට්ටු …

මේ අර්බුදයේ නිර්මාතෘ රනිල් – ජනපති මෛත‍්‍රී

(02.12.2018 – mawbima.lk) සිදු වූ දේශපාලන වෙනසත් සමඟ රට අරාජික අස්ථාවරභාවයකට පත්ව තිබෙනවා කියන චෝදනාවෙන් ඔබට ගැලවිය හැකිද? කවුද එහෙම කියන්නෙ? රට අරාජික වෙලත් නෑ. අස්ථාවර වෙලත් නෑ. රටේ මිනිස්සු දෛනිකව තමන්ගෙ රස්සාවල් කරනවා. ව්‍යාපාර කටයුතු ටික කරනවා. ගැටුම් අර්බුදයක් නෑ. සියලු සේවාවන් සාමාන්‍ය පරිදි රටේ සිදුවෙනවා. අස්ථාවරයි. අරාජිකයි කියන ඒවා දේශපාලන වචන විතරයි. නමුත් …