Day archives: දෙසැම්බර් 4th, 2018

පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කලත් අගමැති ධුරය රනිල්ට නොදෙන බව ජනපති කියයි

(03.12.2018 – 21:54 +0530 – hirunews.lk/sinhala) ජනාධිපතිවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නායකයන් අතර පැවති සාකච්ඡා අසාර්ථක බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති එම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළකරමින්. මේ අතර ජනාධිපතිවරයා විසින් එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාම අත්සන් කලද අගමැති …

දඹර ලිට්රෝ අමිලයාට සහ තවත් 57 කට රු. ලක්ෂ දහසක් ?

(03.12.2018 – 23:07 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්) පූජ්‍ය දඹර අමිල හිමියන් ඇතුලු පුද්ගලයින් 57 දෙනාට ඉකුත් වසර තුන ඇතුලතදී ලිට්රෝ ගෑස් සමාගමෙන් රුපියල් ලක්ෂ දහසකට අධික මුදලක් ගෙවා ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පවසයි. එම පක්ෂ මූලස්ථානයේ අද (03) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ …

කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා ජාතික එකමුතුව සංවිධානය කල මරදානේ රැළිය

(03.12.2018 – 19:08 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනපතිට පමණයි – සරත් එන්. සිල්වා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය හිමි ජනාධිපතිවරයාට පමණක් බව හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා පවසනවා. කඩිනමින් මහමැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා ජාතික එකමුතුව සංවිධානය කල රැළියකට අද මරදානේදී එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා. ජන රැලියට සහභාගි වීම සඳහා දිවයිනේ …

අගමැති මහින්ද රාජපක්ෂ ඇතුළු අමාත්‍ය මණ්ඩලයට, අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක්

(03.11.2018 – 15:42 +0530 – hirunews.lk/sinhala) අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ අමාත්‍ය මණ්ඩලයට එම ධුර දැරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා. ඒ, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු මන්ත්‍රීවරු 122 දෙනෙකු ගොනු කළ පෙත්සම සලකා බැලූ අවස්ථාවේදියි. මෙම පෙත්සම් සලකා බැලීම අභියාචනාධිකරණයේ සභාපති පී‍්‍රති පද්මන් සූරසේන සහ අර්ජුන් ඔබේසේකර යන විනිසුරුවරුන් හමුවේ …