Day archives: දෙසැම්බර් 5th, 2018

වම දකුණ මාරු වුණ ජාතික රෝහලේ සැත්කම

(04.11.2018 – 19:12 +0530 – sinhala.adaderana.lk) දකුණු පාදයේ ආබාධයකට ශල්‍යකර්මයක් සිදු කර ගැනිමට කොළඹ ජාතික රෝහලට ඇතුළත්වූ රෝගියෙකුගේ වම්පාදයේ එම ශල්‍යකර්මය සිදුකිරීමේ සිද්ධියක් අද දෙරණට වාර්තා වෙයි. අද දෙරණ කළ විමසීමකදී ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමිද්දි සමරකෝන් මහතා සඳහන් කළේ රෝගියාගෙන් ලද පැමිණිල්ලක් මත පරීක්ෂණයක් සිදු කෙරෙන බවයි. පානදුර නිවුඩාව ප්‍රදේශයේ …

19 වන සංශෝධනය ගෙන ඒමේ අරමුණු ගැන හෙළිදරව්වක්

(04.11.2018 – 19:12 +0530 – sinhala.adaderana.lk) පවතින තත්ත්වය මත මහමැතිවරණයක් පැවැත්වීමෙන් කිසිවෙකුගේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි වීමක් නොවන බව එළිය සංවිධානයේ කැඳවුම්කරු මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පවසයි. කොළඹ අද (04) පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය. ව්‍යවස්ථාවේ ඇත්තේ ලිඛිත අරමුණු කිසිදු තැනක සඳහන් කර නොමැති බවත්, 19 වන සංශෝධනය ගෙන ඒමේ ප්‍රධාන අරමුණු කිහිපයක් …

කතානායක යලි චණ්ඩි වෙයි.. හදිසි නිවේදනයක්..

(04.12.2018 – 22:57 +0530 – lankacnews.com) කතානායක කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි : 2018 දෙසැම්බර් 03 දින උත්තරීතර අධිකරණය විසින් දුන් තීන්දුව හා ඔක්තෝබර් 26 දින රාත්‍රි සිදු වූ දේශපාලනමය වෙනස්කම් කෙරෙහි දේශයේ නාමයෙන් අවධානය යොමු කිරීම අපගේ යුතුකම සේ සලකමු. එපරිද්දෙන් මෙම දින කිහිපය තුළ පාර්ලිමේන්තුවේ ක්‍රියා කලාපය දෙස ආපසු හැරී …

දින 7 ක් තුළ දේශපාලන අර්බුදය අවසන් කරන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

(04.11.2018 – 16:57 +0530 – sinhala.adaderana.lk) ඉදිරි සතිය තුළ පවතින දේශපාලන අර්බුදය අවසන් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. අද (04) සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදි පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුව අමතමින් ඒ මහතා මේ බව සඳහන් කළේය. රට තුළ දේශපාලන ගැටුමක් නොමැති බවත් රට තුළ ඇත්තේ දේශපාලන අර්බුදයක් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා …