Day archives: දෙසැම්බර් 7th, 2018

දින දෙකකින් ආහාර නොගත් දරුවන් තිදෙනෙක් පොතුවිල් පොලිසියට එති

(06.12.2018 – 18:20 +0530 – lankadeepa.lk) පොතුවිල් ගම්මානයේ දරුවන් තිදෙනෙකු තමන්ට බඩගිනි බව පවසමින් පොතුවිල් පොලිසියට පැමිණ ආහාරය ඉල්ලා තිබෙන පුවතක් පොතුවිල් ප්‍ර‍දේශයෙන් වාර්තාවේ. අද (06) පිරිමි ළමුන් දෙදෙනෙකු සහ කුඩා ගැහැණු දරුවෙකු පැමිණ දින දෙකකින් ආහාර නොගත් බව පවසා පොලිසියෙන් ආහාර ඉල්ලා තිබේ.පසුව පොතුවිල් පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත කුමාරසිංහ මහතා විසින් මෙම දරුවන්ට …

පිරිමි නර්ස්ගේ මගඩිය ගැන පරීක්ෂණයක් ඉල්ලයි..

(07.12.2018 – 03:26 +0530 – lankacnews.com) රටට හෙටක් සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි : = පිරිමි නර්ස්ගේ ජිනීවා මගඩිය ගැන වහාම පරීක්ෂණයක් ඕනෑ = ජිනීවා නුවරදී වාර්ෂිකව පැවැත්වෙන ජාත්‍යන්තර කම්කරු සම්මේලනය නියෝජනය කිරීම සඳහා 2007 වර්ෂයේ සිට රාජ්‍ය අංශය නියෝජනය කරනු ලබන වෘත්තීය සමිති නියෝජනයකටත් අවස්ථාව ලබාදීම රජය තීරණය කර තිබිණ. …

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම වළක්වන අතුරු තහනම දිනකින් දීර්ඝ කෙරේ – පෙත්සම් විභාගය හෙටත් (07)

(06.12.2018 – 17:06 +0530 – hirunews.lk/sinhala) ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය හෙට දිනය දක්වා නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය අනිද්දා දක්වා දීර්ඝ කර තිබෙනවා. ඒ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව ගොනු කළ පෙත්සම් විභාග කිරීම අද තුන්වන දිනටත් අවසන් කිරීමට නොහැකි වීම හේතුවෙන්. පෙත්සම් අදත් විභාගයට ගැණුනේ …