Day archives: දෙසැම්බර් 9th, 2018

‘පොට්ටුඅම්මාන් සැඟවී සිටින ස්ථානය සොයාගනී! නෝර්වේවල ඉඳන් ආයෙත් වැඩ ලු…’

(09.12.2018 – divaina.com) රිවිර පුවත්පතේ රමේෂ් වරල්ලේගම සමග කරන ලද සාකච්ඡාවකදී කරුණා අම්මාන් විසින් ප‍්‍රකාශ කර තිබුණේ, එල්.ටී.ටී.ඊ. සංවිධානයේ බුද්ධි අංශ ප‍්‍රධානි ලෙස ක‍්‍රියා කරන ලද පොට්ටු අම්මාන් තවමත් ජීවතුන් අතර සිටින බවය. ඔහු නොර්වේ රටේ සැඟවී සිටින බවට ද කරුණා අම්මාන් විසින් එහිදී හෙළිදරව් කර තිබිණි. එල්.ටී.ටී.ඊ.යෙ රහස් කරුණා ළග…? යුද්ධයේ අවසන් සාමය වනවිට …

යාපනය නාගදීප නාමපුවරුවට ප්‍රහාරයක්…

(09.12.2018 – 16:40 +0530 – lankacnews.com) යාපනය නාගදීපයට ගමන්කරන බෞද්ධ බැතිමතුන්ගේ ගමනාගමන කටයුතු පහසුව වෙනුවෙන් සවිකර තිබූ නාග දීපය නැමති නාමපුවරුවේ ඊයේ (08) රාත්‍රියේ නාගදීප චෛත්‍ය වැසෙන පරිදි රතු තීන්ත ගා ඇති බවට කයිට්ස් පොලීසිය කියා සිටියේය. කයිට්ස් වේලනෙයි මන්සන්ධියේ සවිකොට ඇති මෙම නාම පුවරුවේ නාගදීපය යනුවෙන් ලියා ඇති සිංහල, දෙමළ ඉංගීසි වැකි ඉතිරිවන අයුරින් …

මේක ව්‍යවස්ථා අර්බුදයක්ම නෙමෙයි රට රකින රට වනසන දෙපිලේ යුද්ධයක් – නීතිඥ කල්‍යානන්ද තිරාණගම

(09.12.2018 – divaina.com) = මේක ව්‍යවස්ථා අර්බුදයක්ම නෙමෙයි රට රකින රට වනසන දෙපිලේ යුද්ධයක් – මානව හිමිකම් පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්ෂ නීතිඥ කල්යානන්ද තිරාණගම = ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අංශක 180 කින් නොව අංශක360 කින්ම භ‍්‍රමණය වී ගත් දැඩි පියවර දැන් රට රකින සහ රට වනසන දෙපිලේ යුද්ධයක් බවට පත්ව ඇති බව මානව හිමිකම් …

ගාණ රු. කෝටි 700 ක් ! කළුතර, මතුගම, අගලවත්ත, බේරුවල, අලුත්ගම හූරගෙන දොඩන්ගොඩින් රට පැන්න අලුත්ම සක්විත්තා

(09.12.2018 – divaina.com) අසංක පේ‍්‍රමචන්ද්‍ර දොඩන්ගොඩ පිළිමිනාවත්ත ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. එම ප‍්‍රදේශයේම පාසලක අධ්‍යාපනය හැදෑරූ ඔහුට අපොස සාමාන්‍ය පෙළ විභාගයවත් සමත්කර ගැනීමට නොහැකි විය. හරිහමන් අධ්‍යාපනයක් නොලද නිසා ඔහුට රැකියාවක් සොයා ගැනීමට නොහැකි විය. එම නිසා ඔහු පෙදරේරුවකු යටතේ අත්වැඩ දීම සඳහා ගියේය. වසර ගණනක් ඔහු එම වෘත්තියේ යෙදුණේය. එයින් ලැබූ පන්නරයෙන් අසංක පෙදරේරුවෙක් විය. …