Day archives: දෙසැම්බර් 10th, 2018

බේරුවල ගිනි අවි සිද්ධියේ මැණික් ව්‍යාපාරිකයා අද (10) අධිකරණයට

(10.12.2018 – 06:55 +0530 – hirunews.lk/sinhala) බේරුවල – පත්තෙකඩේ ප්‍රදේශයේ දෙමහල් නිවසක ගබඩා කර තිබියදී ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මැණික් ව්‍යාපාරිකයා සහ අනෙක් පුද්ගලයා අද (10) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. පොලීසිය සඳහන් කළේ ඔවුන් රඳවා තබාගනිමින් තවදුරටත් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගැනීමට කටයුතු කරන …

ගල්කිස්ස ප්‍රදේශයේ දී සිදුවූ මාරක රිය අනතුරු දෙකට හේතුව හෙළි වෙයි

(09.12.2018 – 13:14 +0530 – sinhala.adaderana.lk) ගල්කිස්ස ප්‍රදේශයේ දී සිදුවූ මාරක රිය අනතුරු දෙකට සම්බන්ධ මෝටර් රථ රියදුරු එම අවස්ථාවේ බීමතින් සිට ඇති බවට අනාවරණය වී තිබේ. ඊයේ මධ්‍යම රාත්‍රියේ සිදුවූ මෙම රිය අනතුරුවලින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලැබීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගල්කිස්ස උසාවිය …

ITN TV හත්වෙනි පැය : ව්‍යවස්ථා අර්බුදය සහ වැරදුනු කුරුමානම – ආචාර්ය නාලක ගොඩහේවා

(05.12.2018 – Youtube > Patriotic Professionals) ආචාර්ය නාලක ගොඩහේවා ගාල්ලේදී වත්මන් ව්‍යවස්ථා අර්බූදය ගැන කළ පැහැදිලි කිරීම (01.12.2018 – Youtube > Patriotic Professionals) ලංකාව බරපතල දේශපාලන අර්බූදයකට මුහුණ දී අති බව පසුගිය සති කිහිපය පුරා බොහෝ තැන්වල කියැවුනි. 2018 ඔක්තෝබර් 26 දා අගමැති තනතුර අහිමි වූ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ කන්ඩායම දිගින් දිගටම උත්සාහ කලේ …

අධිකරණ තීන්දුවෙන් පසු ඇමතිවරුන්ගේ සියලු ගෙවීම් නවතා දමයි

(10.12.2018 – 07:27 +0530 – newsfirst.lk/sinhala) කැබිනට් මණ්ඩලය අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කරන ලද අතුරු නියෝගය අනුව අමාත්‍යවරුන්ට සහ ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවලට ගෙවන සියලු ගෙවීම් තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන තිබේ. අග්‍රාමාත්‍ය ලේකම් එස්. අමරසේකර මහතා සඳහන් කළේ, ඒ අනුව, අමාත්‍යවරුන්ට ගෙවන සියලු ගෙවීම් දුරකතන සහ ඉන්ධන දීමනා ඇතුළු සියලු දීමනා මෙන්ම පෞද්ගලික කාර්ය මණ්ඩලවලට …

සමන් රන්තප‍්‍රියට ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණ චෝදනා.. පොලිස් මූලස්ථානයේ පැමිණිලි ගොනු කෙරේ…

(09.12.2018 – 22:04 +0530 – lankacnews.com) පුරවැසි බලය සංවිධානයේ සමන් රත්නප්‍රිය මහතා විසින් ජනපති ඝාතනය ඇතුළු මිනිස් ඝාතන සිදු කිරීමට තැත් කරන බවට පැමිණිල්ලක් පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර මහතා විසින් (2018.12.09) පොලිස් මූලස්ථානය වෙත ගොනු කරනු ලැබුවේය. පැමිණිල්ල ගොනු කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ පිවිතුරු හෙළ උරුමය ප්‍රධාන ලේකම් උපුල් විජේසේකර …

අධිකරණයෙන් යුක්තිය යදින ටී.එන්.ඒ. මහත්වරුන්ගේ යටගියාව

(09.12.2018 – divaina.com) මේ දිනවල සුමන්තිරන් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා නිතර දෙවේලේ ජනමාධ්‍ය ඔස්සේ දැකගන්නට ලැබේ. ඒ ඔහු උසාවි යන නිසාය. ඔහු සමග ජනතා විමුක්ති පෙරමුණද, මුස්ලිම් නායකයන්ද, එක්සත් ජාතික පක්‍ෂයද අධිකරණයට යන එන රූප රාමු නිතර දැකගැනීමට පුළුවන. පාර්ලිමේන්තුවේ බහුතරය නම් වූ සටන් පාඨය එකම පිහිට කරගනිමින් 2015 දී බහුතරයකින් තොර රනිල් වික‍්‍රමසිංහ මහතා රටේ අගමැති …

ලිට්රෝ නිකායේ මහානායක දඹර අමිලයාට සල්ලි ගියේ කොහොමද? – මෙන්න ඇත්ත කතාව

(09.12.2018 – divaina.com ඇසුරෙන්) අමිල සාදුට සල්ලි ගියේ කොහොමද? – මෙන්න ඇත්ත කතාව පූජ්‍ය දඹර අමිල හිමි ඇතුළු 60 දෙනෙකුට ආසන්න පුද්ගලයන්ට රජයට හිමි ලිට්‌රෝ ගෑස් සහ ලිට්‌රෝ ගෑස් ටර්මිනලස් ආයතන හරහා 2015 සිට කළ රහස්‍ය ගෙවීම් පසුගිය සතියේ හෙළිදරව් විය. සිරිසේන – වික‍්‍රමසිංහ රජයේ (2015-1-09 – 2018-10-26) ප‍්‍රබල මැදිහත්වීමකින් පිහිටු වූ ලැබූ විශේෂ මහා …