Day archives: දෙසැම්බර් 11th, 2018

රනිල්ගේ මන්ත‍්‍රී ධුරය අහෝසි කරන්නැයි අධිකරණයේ පෙත්සමක් ගොනු කෙරේ…

(11.12.2018 – 15:50 +0530 – lankacnews.com) එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරය අත්හිටුවන ලෙස ඉල්ලමින් අද දිනයේ අභියාචනාධිකරණය හමුවට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. යුත්තිය උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. කලක් සැඟවූ රහස හෙලිවෙයි.. රනිල්ගේ මන්ත‍්‍රීකම අහෝසිවන නඩු නිමිත්ත මෙන්න… (11.12.2018 – 22:13 +0530 – lankacnews.com) රනිල් වික‍්‍රමසිංහ …

අ.පො.ස. (සා.පෙ) විභාගයෙන් පසුව නොමිලේ වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාවක්

(10.12.2018 – 21:41 +0530 – sinhala.adaderana.lk) නවීන තාක්ෂණය සමඟ වෙනස්වෙමින් පවතින ශ්‍රම වෙළඳපලට අවශ්‍ය නිපුණතාවයෙන් හෙබි තරුණ තරුණියන් බිහි කිරීමේ අරමුණින් මෙවර අ.පො.ස. (සා.පෙ) විභාගයට පෙනී සිටින සිසු දරු දැරියන්ට නොමිලේ පූර්ණ කාලීන හා අර්ධ කාලීන වෘත්තීය පුහුණු පාඨමාලා හැදෑරීමට අවස්ථාව සලසා ඇති බව නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යංශය නිවේදනය කර සිටී. මෙමඟින් ජාතික …

පාඨලීට ගම්මන්පිලගෙන් පිලිතුරු

(10.12.2018 – 12:38 +0530 – hirunews.lk/sinhala) දේශපාලන බල පෙරළි සඳහා රාජ්‍ය නිලධාරින් භාවිත නොකරන ලෙස පිවිතුරු හෙළ උරුමය එක්සත් ජාතික පෙරමුණෙන් ඉල්ලීමක් කරනවා. කොළඹ අද කැදවා තිබු මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙම ඉල්ලීම සිදු කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක අරලියගහ මන්දිරයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී සිදුකළ ප්‍රකාශයට පිලිතුරු …

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මරණ දඬුවම පමාවීමට හේතුව ජනපති හෙළි කරයි

(10.12.2018 – 16:45 +0530 – hirunews.lk/sinhala) මරණ දඬුවම නියමව සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා සම්බන්ධ වන රැදවියන්ට මරණීය දණ්ඩනය ලබාදීම ප්‍රමාද වී ඇත්තේ නියමිත ලිපි ලේඛන නිසි පරිදි ඉදිරිපත් කිරීමට අදාළ ආයතන කටයුතු නොකිරීම හේතුවෙන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී පරීක්ෂණයක් සිදුකිරීමට අපේක්ෂා කරන බවයි ජනාධිපති කාර්යාලයේ අද පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා …

නඩු තීන්දුව කඩිනමින් ලැබෙනු ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂා කරයි

(10.12.2018 – 19:08 +0530 – hirunews.lk/sinhala) තීන්දුව ගැන නිදහස් පක්ෂය අපේක්ෂාවෙන් ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සම්වලට අදාළ නඩුවේ තීන්දුව කඩිනමින් ලැබෙන්නේ යැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව කියා සිටියේ කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්. තීන්දුව ඉක්මනින් දෙන්නැයි, …

මෝදර හෙල්ලූ, 6 දෙනෙකු රෝහල්ගත්කළ වෙඩි ප්‍රහාරය ඇතුලේ ඉන්න කුඩු රොෂාන්ගේ වැඩක්

(10.12.2018 – 19:12 +0530 – hirunews.lk/sinhala) කොළඹ – මෝදර – අලුත් මාවතේ රෝයල් ගාර්ඩ්න් නිවාස සංකීර්ණය අසළ අද පස්වරුවේ සිදුවූ වෙඩි තැබීම, පාතාල කල්ලි නායකයෙකු වන ප්‍රසාද් රුවන් හෙවත් කුඩු රොෂාන් නැමැත්තා විසින් මෙහෙයවා ඇති බවට පොලීසිය සැක පළ කරනවා. කොළ පැහැති ත්‍රිරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් …

සිංගප්පූරු ගිවිසුම ගැන කමිටු වාර්තාව ජනපතිට

(10.12.2018 – 20:42 +0530 – hirunews.lk/sinhala) ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත් කළ විශේෂඥ කමිටුවේ වාර්තාව අද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත භාර දෙනු ලැබුවා. අදාළ ගිවිසුම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා විශේෂ අධ්‍යයනයක් සිදුකර වාර්තාවක් සකස් කරන ලෙසට ජනාධිපතිවරයා මීට පෙර විශේෂඥ කමිටුවක් පත් කළ අතර, ඊට අදාළ වාර්තාවයි අද …