ජාතික හැඳුම්පතට (ID එකට) ඡායාරූප ගන්නත් අලුත් ක්‍රමවේදයක්
(11.12.2018 – 18:58 +0530 – sinhala.adaderana.lk) ජාතික හැඳුම්පතට ඇතුළත් කිරීම සඳහා ඡායාරූප ලබා ගැනීමේ දී ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ (International Civil Aviation Organazation)ප්‍රමිතියට අනුකූලව ලබා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් කටයුතු කර ඇත. මෙම නව වැඩපිළිවෙලේ පළමු අදියර බස්නාහිර හා සබරගමුව පළාත්වලින් ආරම්භ කිරීමට නියමිත අතර, දෙසැම්බර් මස 17 වන …