පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකියි – ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඒකමතික තීන්දුවක්
(13.12.2018 – 17:07 +0530 – hirunews.lk/sinhala) ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද ප්‍රකාශ කළා. තීන්දුව ප්‍රකාශයට පත් කළේ අගවිනිසුරු නලින් පෙරේරා විසින්. සත් පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතික තීන්දුවක් ලෙස මෙය ප්‍රකාශ කිරීම විශේෂත්වයක්. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා ගොනුකළ පෙත්සම් විභාගයේ අවසන් තීන්දුව අද පස්වරු …