පාර්ලිමේන්තු සම්ප්රදායට සහ ප්රජාතන්ත්රවාදයට ගරු කරමින් අග්රාමාත්ය ධුරය ලබාදුන් බවට ජනපතිගෙන් ප්රකාශයක්
(16.12.2018 – 17:17 +0530 – hirunews.lk/sinhala) පාර්ලිමේන්තු සම්ප්රදායට සහ ප්රජාතන්ත්රවාදයට ගරු කරන නායකයෙකු ලෙස තමන් රනිල් වික්රමසිංහට අග්රාමාත්ය ධුරය ලබාදුන් බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා. නව අග්රාමාත්යවරයා ලෙස රනිල් වික්රමසිංහ දිවුරුම් දීමෙන් අනතුරුව අග්රාමාත්යවරයා සහ පැමිණ සිටි එක්සත් ජාතික පක්ෂයේ නියෝජිතයින් අද (16) ජනාධිපති ලේකම් කාර්යාලයේදී අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. පාර්ලිමේන්තුවේ 225 …