Day archives: දෙසැම්බර් 17th, 2018

රනිල්ට අග්‍රාමාත්‍ය ධූරය ලබා දුන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කිරීමක් වශයෙනුයි – ජනපති මෛත්‍රීපාල සිරිසේන

(16.12.2018 – pmdnews.lk) රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දුන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙසයි : ජනපති, නව අගමැති දිවුරුම් දීමෙන් අනතුරුව අගමැති සහ එජාප නියෝජිතයන් අමතමින් පවසයි. පාර්ලිමේන්තුවේ 225 ම අත්සන් කළත් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා නොදෙන බවට තමා සිදුකළ ප්‍රකාශය තම පෞද්ගලික දේශපාලන මතය වන අතර, එම මතය …

10 වන ලෝක කායවර්ධන තරඟාවලියේ සමස්ථ ශුරතාව ආසියාවේ කළු සිංහයාට

(16.12.2018 – 19:17 +0530 – hirunews.lk/sinhala) 10 වන ලෝක කායවර්ධන තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකර ගැනීමට කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ් මහතා සමත්ව තිබෙනවා. මෙම තරඟාවලිය පැවැත්වුනේ තායිලන්තයේදීයි. ලෝකය දිනූ ආසියාවේ කළු සිංහයා මව්බිමට පැමිණෙයි (19.12.2018 – 07:01 +0530 – hirunews.lk/sinhala) තායිලන්තයේ පැවති 10 වන ලෝක කායවර්ධන තරඟාවලියේ සමස්ථ ශුරතාවය හිමිකර ගත් කායවර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ් මහතා …