හෙට (26) සිට දුම්රිය, වර්ජනයකට සැරසෙයි
(25.12.2018 – 07:30 +0530 – hirunews.lk/sinhala) හෙට (26) මධ්‍යම රාත්‍රියේ සිට දින දෙකක (02) දුම්රිය වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. දුම්රිය ශ්‍රේණි විෂමතා ගැටළු කිහිපයක් මුල් කර ගනිමිනුයි ඔවුන් මෙලෙස වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර ඇත්තේ. වර්ජනය සඳහා එන්ජින් රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, පාලක සහ දුම්රිය අධීක්ෂණ කළමනාකරණ සේවාවලට අයත් නිලධාරීන් එක්වන …