රේගු නිලධාරීන් සේවයෙන් ඉවත් වෙයි
(30.01.2019 – 17:33 +0530 – sinhala.adaderana.lk) රේගු අධ්යක්ෂ ජනරාල්ධූරයට ශ්රි ලංකා රේගු සේවයේ හෝ පරිපාලන සේවයෙන් පරිභාහිර අයෙකු පත් කිරීමට විරෝධව දක්වා රේගු නිලධාරීන්ගේ සංගමය මේ වන විට වෘත්තීය ක්රියාමාර්ගයකට එළඹ තිබේ. ඒ අනුව කටුනායක ගුවන් තොටුපලේ ගුවන් භාණ්ඩ අංශය හා අපනයන අංශ හැර අනෙකුත් අංශවල සේවකයින් මෙම වෘත්තීය ක්රියාමාර්ගයට එක්ව තිබේ. රේගු අධ්යක්ෂ ජනරාල්ධූරය …