Day archives: ජනවාරි 1st, 2019

‘මිල සූත්‍රය’ටත් වඩා භයානක ‘බල සූත්‍රය’ බව පිවිතුරු හෙළ උරුමය කියයි

(31.12.2018 – 18:35 +0530 – sinhala.adaderana.lk) දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා සහාය ලබා දුන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගැනීමට බව පිවිතුරු හෙළ උරුමය පවසයි. එහි ප්‍රචාරක ලේකම් නීතීඥ තුෂාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින් ඒ මහතා මේ …

දෙහිවලින් හමු වුයේ මෙරට ඉතිහාසයේ වැඩිම හෙරොයින් තොගයි

(31.12.2018 – 20:57 +0530 – sinhala.adaderana.lk) මෙරට ඉතිහාසයේ මෙතෙක් පොලිස් භාරයට ගැනුණු කිලෝග්‍රෑම් 278 ක් වු විශාලතම හෙරොයින් මත්කුඩු තොගය අද (31) පස්වරුවේ දෙහිවල ප්‍රදේශයේ නිවසක් තුළ තිබියදී විදේශිකයින් දෙදෙනෙකුද සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද සමත් විය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අනාවරණ කළේ මෙතෙක් මෙරටට හෙරොයින් බෙදා හැරි …