Day archives: පෙබරවාරි 1st, 2019

රේගුව තවමත් අකුරට වැඩ – සාමාන්‍ය සේවාත් නවතා දමන බවට අනතුරු අගවයි

(01.02.2019 – 13:20 +0530 – hirunews.lk/sinhala) උද්ගතව ඇති ගැටළුවට ආණ්ඩුව කඩිනම් විසදුමක් ලබානොදුනහොත් සාමාන්‍ය සේවා කටයුතුවලින් ද ඉවත් වීමට සිදුවන බව රේගු වෘත්තීය සමිති අනතුරු අගවනවා. රේගුවේ සියළු වෘත්තීය සමිති ඒකාබද්ධව කොළඹ අද සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් සුදත් ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් …

අතේ ඇති නෝට්ටුව ගැන සැලකිලිමත් වන්න. විකෘති කරන ලද මුදල් නෝට්ටු බාර ගැනීම වාණිජ බැංකු ප්‍රතික්ෂේප කරයි

(31.01.2019 – biz.adaderana.lk) මහජනයා සතුව ඇති “අකුරු, ඉලක්කම් ලිවීමෙන්, ඉරි ඇදීමෙන් සහ වෙනත් අනවශ්‍ය දේ ලිවීමෙන් විකෘති කරන ලද මුදල් නෝට්ටු“ වාණිජ බැංකු විසින් බාර ගැනීම මේ වන විට නවතා දමා ඇත. තවද බැංකු ගෙවීම් පියවීමේ දී ඇතැම් බැංකුවවල තිබෙන ලියුම් කවරයක බහා මුදල් බාර ගැනීමේ යන්ත්‍රවලට මෙයාකාරයෙන් විකෘති කරන ලද මුදල් නෝට්ටු තැන්පත් කළහොත් …

පසුගිය කාලයේ උතුර රවටමින් දකුණ නොසන්සුන් කරන වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා

(01.02.2019 – 09:56 +0530 – sinhala.adaderana.lk) පසුගිය වසර හතර තුළදී උතුර රවටමින් දකුණ නොසන්සුන් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. හොරණ පැවති ආගමික උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය. හොරණ ගෝණපොල ජයවර්ධනාරාම පුරාණ විහාරස්ථානයේ උපෝසථාගාරය සඟ සතු කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (31) පස්වරුවේ සිදුකෙරුණි. එම අවස්ථාවට අස්ගිරි …