රේගුව තවමත් අකුරට වැඩ – සාමාන්‍ය සේවාත් නවතා දමන බවට අනතුරු අගවයි
(01.02.2019 – 13:20 +0530 – hirunews.lk/sinhala) උද්ගතව ඇති ගැටළුවට ආණ්ඩුව කඩිනම් විසදුමක් ලබානොදුනහොත් සාමාන්‍ය සේවා කටයුතුවලින් ද ඉවත් වීමට සිදුවන බව රේගු වෘත්තීය සමිති අනතුරු අගවනවා. රේගුවේ සියළු වෘත්තීය සමිති ඒකාබද්ධව කොළඹ අද සංවිධාන කර තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් සුදත් ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළා. ඔහු වැඩිදුරටත් …