Day archives: පෙබරවාරි 4th, 2019

මුහුණට මුහුණ සිදුවූ මාරක අනතුරක් – CCTV දර්ශන සහිතයි

(04.02.2019 – 16:30 +0530 – sinhala.adaderana.lk) පානදුර-හොරණ ප්‍රධාන මාර්ගයේ රඹුක්කන සහ බණ්ඩාරගම අතර තුන්බෝධිය ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ. ඊයේ(03) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි. ත්‍රිරෝද රථයක් හා මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අකාරය අසල වෙළඳසැපක සවිකර තිබු ආරක්ෂිත කැමරාවක …

ත්‍රී රෝද රථ කොල්ලකන ජාවාරමක තොරතුරු හෙළි වෙයි

(04.02.2019 – 08:21 +0530 – sinhala.adaderana.lk) දිවයිනේ නගරවල සවිකර තිබූ සී.සී.ටී.වී කැමරා ආධාරයෙන්, දිවයින පුරා මහා පරිමාණයෙන් ක්‍රියාත්මක කරන ත්‍රී රෝද රථ කොල්ලකන ජාවාරමක තොරතුරු හෙළි කරගෙන ඇත. පසුගිය ජනවාරි මස 18 වන දින දඹුල්ල නගර මධ්‍යයේ නවතා තිබූ ත්‍රීරෝද රථයක් පැහැරගැනීමක් පිලිබඳව ලැබුණු පැමිණිල්ලක් මත දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පතු වික්‍රිමරත්න මහතා ඇතුළු පොලිස් …

71 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙලේදී ජනාධිපතිතුමා සිදු කල සම්පූර්ණ කතාව

(04.02.2019 – sinhala.adaderana.lk)

ATM හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමක්

(03.02.2019 – 21:32 +0530 – newsfirst.lk/sinhala) රාජ්‍ය හා පෞද්ගලික බැංකුවල ATM යන්ත්‍ර හරහා මුදල් වංචා කිරීමේ ජාවාරමක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ ආරම්භ කර තිබේ. අදාළ සංවිධානාත්මක පිරිස් විසින් මෙරට බැංකු වල ස්ථාපනය කර ඇති, ATM යන්ත්‍රවල වෙනත් බාහිර උපකරණයක් සවිකර ඒ ඔස්සේ පාරිභෝගිකයන්ගේ දත්ත සොරා ගැනීම පළමු සිදු කරයි. අනතුරුව එම දත්ත උපයෝගි කරගනිමින් …

නකල්ස්හි බෙලිගම රක්ෂිතයේ චීන සමාගමක් මහා පරිමාණ වන විනාශයක

(03.02.2019 – gossiplankanews.com) මොරගහකන්ද ව්‍යාපෘතිය යටතේ ඉහල ඇලහැර උමං ව්‍යාපෘතිය සිදු කරන්නට සම්බන්ධවූ Sinohydro corporation limited නැමැති චීන සමාගමක් සිදුකරන මහා පරිමාණ වන විනාශයක් ගැන වැසිවනාන්තර සුරකින්නෝ සංවිධානය හෙළිදරව් කර තිබේ. එහි මාධ්‍ය සම්බන්ධීකාරක පේශල පසන් කරුණාරත්න මහතා මේ ගැන දක්වා තිබෙන අනාවරණ සටහන පහත පරිදිය. ආවේණික සත්ත්ව හා ශාක ජීවීන් මෙන්ම ජෛව විවිධත්වය නිසා …

පුත්තලමේ සිව් හැවිරිදි දැරියගේ ඝාතනයේ සුල මුල දැරියගේ මව හෙළිකරයි

(03.02.2019 – 15:46 +0530 – hirunews.lk/sinhala) පුත්තලම – කරුවලගස්වැව – නීලබැම්ම ප්‍රදේශයේදී අතුරුදන් වූ සිව් හැවිරිදි දැරිය තමන් විසින් කලාඔයට දැමූ බවට මව පාපොච්චාරණය කර තිබෙනවා. පොලීසිය සඳහන් කළේ දැරිය අතුරුදන් වූ දින මව ඇයට පහරදී ඇති බවටයි. පහරදීමෙන් දැරිය සිහිසුන් වී ඇති අතර, ඉන් බියට පත්ව ඇයව කලාඔයට දැමූ බවටයි මව පොලීසියට පාපොච්චාරණය කර …

හිඟුරක්ගොඩ ෆේස්බුක් සාදයකදී මත්ද්‍රව්‍ය සමඟ 89 දෙනෙකු අත්අඩංගුවට

(03.02.2019 – 08:06 +0530 – hirunews.lk/sinhala) හිඟුරක්ගොඩ ප්‍රදේශයේ හෝටලයක ෆේස්බුක් සාදයක් පැවැත්වූ කාන්තාවන් හයදෙනෙකු ඇතුලු 89 දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ කේරළ ගංජා, අබිං, අයිස්, විවිධ මත්පෙති ඇතුලු මත්ද්‍රව්‍ය සමඟ ඔවුන් පොලිස් භාරයට ගත් බවයි. සිංහරාජයෙන් අල්ලාගත් කෘමීන් සමඟ විදේශිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට (03.02.2019 …

රේගු ලොක්කියගේ මාරුව පිටුපස ගම්මිරිස් , කරුංකා සහ එතනෝල්

(02.02.2019 – deshaya.lk) රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.එස්.එම්. චාල්ස් මහත්මිය හදිසියේ තනතුරින් ඉවත් කිරීම පිටුපස වයඹ පළාතේ දුෂ්කර ආසනයක් නියෝජනය කරන දේශපාලන බලවතකු සිටින බව රේගු වෘත්තීය සංගම් පවසයි. ප්‍රදේශයේ බොහෝ අර්බුදකාරී සිද්ධීන්වලට සම්බන්ධ යැයි කියන මෙම දේශපාලන බලවතා එ.ජා. පෙරමුණු රජයේ හවුල්කාර පක්ෂයක ප්‍රබලයෙකි. වසරකට රුපියල් මිලියන සිය ගණනක බාල වර්ගයේ කරුංකා සහ ගම්මිරිස් රටවල් …