Day archives: පෙබරවාරි 7th, 2019

EAP සමාගමේ සියලු දේපල මිලදීගත් කොටි හිතවාදී සමාගමක් ගැන විමල් විරවංශ හෙළිකරයි

(06.02.2019 – 20:00 +0530 – hirunews.lk/sinhala) වත්මන් ආණ්ඩුවට ද බහුතරයක් නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර වහා මහ මැතිවරණයකට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ හෝමාගම පැවැති ජන හමුවකට එක්වෙමින්. මේ අතර, ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ද මහ මැතිවරණයක අවශ්‍යතාව …