Day archives: පෙබරවාරි 10th, 2019

මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු සූරියවැව දී අත්අඩංගුවට

(10.02.2019 – 14:36 +0530 – hirunews.lk/sinhala) ඩුබායිහිදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු ටී-56 ගිනි අවියක් සහ ජීව උණ්ඩ 20 ක් සමඟ සූරියවැව – විහාරගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. තංගල්ල – කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය හා තංගල්ල කොට්ඨාශ සංවිධානාත්මක අපරාධ මැඬලීමේ ඒකකය සිදුකළ වැටලීමකදී අද දහවල් මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්. මෙලෙස …

LTTE අරමුදල් මෙහෙයවන සුභාස්කරන් අලිරාජා EAP සමාගම මිලට ගත් ආකාරය ගැන මන්ත්‍රී විමල් වීරවංශගෙන් ආන්දෝලනාත්මක හෙළිදරව්වක්

(10.02.2019 – 15:59 +0530 – hirunews.lk/sinhala) LTTE අරමුදල් මෙහෙයවන සුභාස්කරන් අලිරාජා නැමැත්තා පෙටිගෝ නැමති ආයතනය හරහා EAP සමාගම මිලදී ගත් ආකාරය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා අද ආන්දෝලනාත්මක හෙළිදරව්වක් සිදු කළා. එම හෙළිදරව්ව පහතින් : ETI ෆිනෑන්ස් – විමල්ගේ චෝදනා ගැන මහ බැංකුව මෙසේ කියයි (12.02.2019 – biz.adaderana.lk) ඊ ටී අයි ෆිනෑන්ස් ලිමිටඩ් ආයතනයේ …

දේශපාලන බලවතුන් අසූවක් මධූෂ් එක්ක ජාවාරම්වල – පරීක්ෂණවලදී හෙළිවෙයි

(08.02.2019 – deshaya.lk) • ලංකාවට එවන තෙක් ඩුබායිහි අධි ආරක්ෂිත සිරගෙයක • ඩුබායි පාලකයාට රජයෙන් විශේෂ ඉල්ලීමක් සුප්‍රකට පාතාල නායක මාකඳුරේ මධූෂ් සමඟ සබඳතා පැවැත්වූ දේශපාලනඥයන් අසූ දෙනකුගේ (80) තොරතුරු ඒ ගැන පරීක්ෂණ පවත්වන රාජ්‍ය බුද්ධි අංශ සිකුරාදා වනවිට සොයාගෙන තිබිණි. විවිධ පක්ෂවලට අයත් ප්‍රාදේශීය සභා සභාපතිවරුන් පළාත් සභා මන්ත්‍රීන් හා පාර්ලිමේන්තු නියෝජිතයන් රැසක් මෙම …