කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) පැය 21 ක ජල කප්පාදුවක්
(12.02.2019 – 13:14 +0530 – hirunews.lk/sinhala) අත්‍යාවශ්‍ය හදිසි නවීකරණ කටයුත්තක් හේතුවෙන් හෙට පෙරවරු 8 සිට අනිද්දා අලුයම 5 දක්වා පැය 21 ක කාලය තුළ කොළඹ තදාසන්න ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා. මේ අනුව මහරගම, බොරලැස්ගමුව, කොට්ටාව, පන්නිපිටිය සහ රුක්මල්ගම යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති. …