Day archives: පෙබරවාරි 16th, 2019

දේශීය සමාගමක් ඉදිරිපත්ව සිටියදී, සුබාස්කරන්ට EAP විකිණීම සැක සහිතයි – විමල්ගෙන්, මහබැංකු අධිපතිට ලිපියක්

(16.02.2019 – 18:35 +0530 – hirunews.lk/sinhala) ඊ.ඒ.පී සමූහ ව්‍යාපාරය මිලට ගැනීමට දේශීය සමාගමක් ඉදිරිපත්ව සිටියදී එයට අවස්ථාව නොදී ශ්‍රී ලංකා මහබැංකුව සුබාස්කරන් අලිරාජාගේ සමාගම වෙත එම අවස්ථාව ලබාදීම සැක සහිත බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. මහබැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි වෙත ලිපියක් යොමුකරමින් ඔහු සදහන් කරන්නේ මෙම දූෂිත ගණුදෙනුවේ වගකීමෙන් …

පළමු වරට ශ්‍රී ලාංකීය සිසුන් දෙදෙනෙකු නිර්මාණය කළ රාවණා-වන් චන්ද්‍රිකාව

(16.02.2019 – 19:44 +0530 – sinhala.adaderana.lk) ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලාංකීය සිසුන් දෙදෙනකු ජපානයේදී නිර්මාණය කළ රාවණා-වන් චන්ද්‍රිකාව නිල වශයෙන් මාධ්‍ය වෙත එළිදක්වනු ලැබීය. එම චන්ද්‍රිකාව ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය වෙත භාරදිම එළඹෙන 18 වැනිදා සිදුකිරිමට නියමිතයි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉංජිනේරුවරයෙකු ලෙස කටයුතු කළ තරිඳු …

ආධාර එකතු කරන්න ගිහින් පාසල් දැරියට අතවර කළ වල්සාදුවෙකු අත්අඩංගුවට

(15.02.2019 – 13:05 +0530 – sinhala.adaderana.lk ඇසුරෙන්) බාලවයස්කාර වයස අවුරුදු නවයක පාසල් සිසුවියකට ලිංගික අතවර කර ආරණ්‍යවාසී වල්සාදුවෙක් පෙරේදා (11) සවස අත්අඩංගුවට ගත් බව මොරවක පොලීසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 53 හැවිරිදි වල්සාදුවෙකු වන අතර අදාළ වල්සාදුවා විහාරස්ථානයට ආධාර එකතු කිරීම පිණිස බාලවයස්කාර දැරියගේ නිවසට ගිය අතර තුර මෙම සිදුවීමට මුහුණපා ඇති බවට ඇගේ …

ඇරැව්වලින් කොල්ලකාපු කෝටි 700 දියමන්තිය මධුෂ් ළඟට ගිය හැටි

(17.02.2019 – mawbima.lk) මාකඳුරේ මධුෂ් පොලිස් වෙසින් කණ්ඩායම් යවා කළ රට හොල්ලන අපරාධ බොහොමයක් ඇත. කළුතර එතනමඩලදී රණාලේ සමයං ඉලක්ක කර බන්ධනාගාර බස් රථයට වෙඩි තබා හත්දෙනකු ඝාතනය කිරීම, මහරගම අරැව්වල නිවෙසකින් රුපියල් කෝටි හත්සියයක් වටිනා දියමන්තියක් කොල්ලකෑම, දෙවුන්දරදී කුඩු කිලෝ එකසිය විස්සක් පැහැර ගැනීම ඒ අතරින් ප්‍රධාන සිදුවීම්ය. කළුතර, එතනමඩලදී රණාලේ සමයං ඝාතනය කරන්නට …

යාපනයේ සුළුතරයක් කරදර යැයි කෑගැසුවත් බහුතරය උපරිම ලෙස නිදහස භුක්ති විඳිනවා

(16.02.2019 – divaina.com) = යාපනයේ සුළුතරයක් කරදර යැයි කෑගැසුවත් බහුතරය උපරිම ලෙස නිදහස භුක්ති විඳිනවා – යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි = යාපනයේ ජනතාව ඉතාම ඉහළින් නිදහස භුක්ති විඳින බවත් ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේ කටයුතු සාර්ථක කරගැනීම සඳහා යුද හමුදාවෙන් උපරිම සහය ලබා දෙන බවත් යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි …

රත්ගම දෙදෙනා පොලිසියෙන් මැරුවාද ? අභිරහස සොයන්න පොලිස්පති සී.අයි.ඩී කණ්ඩායමක් යවයි

(16.02.2019 – divaina.com) අතුරුදන් දෙදෙනා රැගෙන ගියේ පොලිසියෙන් – පහර දෙද්දි එක් අයකු මළා – එය දුටු නිසා අනිත් පුද්ගලයත් මරා දමලා බූස්ස රත්න උදාගම ප‍්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකු අතුරුදන් වීම අඟුලානේදී පොලිස් නිලධාරීන් විසින් තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීම හා සමාන සිද්ධියක් වේදැයි සැකකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ (14) ‘දිවයින’ට ප‍්‍රකාශ කළේය. තිදරු …