සුබාස්කරන් අලිරාජාගේ කුප්‍රකට ගණුදෙනුව හෙලිවේ.. ස්වර්ණමහල් ගණුදෙනුකරුවන් අනාතයි.. මහ බැංකුව නිහඬයි..
(17.02.2019 – 15:00 +0530 – lankacnews.com) ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වෙත යොමු කරන ලිපියක් මෙහි දැක්වෙයි : ‘ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා, මහබැංකු අධිපතිතුමා, ශ්‍රී ලංකා මහ බැංකුව, 30, ජනාධිපති මාවත, කොළඹ 01. හිතවත් මහ බැංකු අධිපතිතුමනි, ආන්දෝලනයට ලක්ව තිබෙන කුප්‍රකට ව්‍යාපාරික සුබාස්කරන් අලිරාජාට …