Day archives: පෙබරවාරි 18th, 2019

රටට සිදු වූ තවත් මූල්‍ය අලාභයක් ගැන බන්දුල කියයි

(17.02.2019 – 23:26 +0530 – sinhala.adaderana.lk) වංචනික ලෙස හා නිශ්චිත ක්‍රියා පටිපාටියෙන් බැහැරව සිදුකෙරුණු ටෙන්ඩර් ගනුදෙනුවක් හේතුවෙන් රටට විශාල මූල්‍ය අලාභයක් සිදුව ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අද (17) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කර සිටියේ විදුලිබල අමාත්‍යාංශය යටතේ මේ අලාභය සිදු වී ඇති බවයි. කෙරවලපිටිය …

නාමල් – නාලක – මධූෂ් තුන් ඈඳුනු මගඩි නාටකය

(15.02.2019 – 21:55 +0530 – lankadeepa.lk) අපේ රටේ ජනාධිපතිවරයෙක් ඝාතනයට උත්සාහයක් වත් දැරුවේ නම් ඒ යම් කිසි යුධමය වටාපිටාවක් තිබූ කාලවකාවනුවලදී ත‍්‍රස්ත කණ්ඩායම් විසිනි. එහෙත් අද එවැනි වටපිටාවක් නැත. එසේ වුවද වත්මන් ජනාධිපති හෝ හිටපු ආරක්ෂක ලේකම් හෝ ඝාතනය කළ යුතු යැයි සැලැස්මක් සකස් කෙරෙමින් තිබූ බවට පසුගිය කාලවකාවනුවේදී සාකච්ඡාවට ලක්විය. ඒ නාමල් කුමාර නමැති …

මධුෂ් කොටුකරගත් මෙහෙයුමේ ඔබ නොදන්නා ඇත්තම කතාව මෙන්න!

(17.02.2019 – divaina.com) = මධුෂ් කොටුකරගත් මෙහෙයුමේ ඔබ නොදන්නා ඇත්තම කතාව මෙන්න! ඔත්තුව දුන්නේ මොරිස්… පාකිස්තාන් ජාතිකයෙකුත් හවුල්… හේතුව පරණ කෝන්තරයක් = එකම මාතෘකාවක් ගැන සති කීපයක් තිස්සේ මුළු රටම කතා කළ අවස්ථාවක් පිළිබඳ මෑත ඉතිහාසයේ අපට මතකයක් නැත. මුළු රටටම පිළිලයක් බවට පත්ව සිටි මාකඳුරේ මධුෂ් නමැති පාතාල මැරයා මේ මෑත ඉතිහාස කතාව වෙනස් …