Day archives: පෙබරවාරි 19th, 2019

ජනපති-විපක්‍ෂ නායක තුමන්ලාගේ ප‍්‍රහාර ඉදිරියට තවත් දැඩි වෙයි.. ව්‍යවස්ථාදායක සභාවේ රෙදි ගලවයි..

(19.02.2019 – 12:00 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පල කලේය : ‘‘නීතිපති, පොලිස්පති, විගණකාධිපති වගේම ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් ද පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවෙන්. ව්‍යවස්ථාදායක සභාව පක්ෂග්‍රාහිව දේශපාලනික අරමුණු සහිතව කටයුතු කරන බවට ප්‍රබල චෝදනාවක් තිබෙනවා. මේ චෝදනාව කරන අය අතරේ …

කෙසෙල්වත්තේ වෙඩි තැබීමේ සිද්ධියේ CCTV දර්ශන එලියට

(18.02.2019 – 18:38 +0530 – hirunews.lk/sinhala) කෙසෙල්වත්ත – වේල්ලවීදිය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමේ CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත්කර තිබෙනවා. කෙසෙල්වත්ත ප්‍රදේශයේ ඊයේ සිදුවූ වෙඩි තැබීම සංවිධානාත්මක අපරාධ කල්ලි දෙකක් අතර ගැටුමක් බව පොලිසිය පවසනවා. එම වෙඩි තැබීම සිදු කර ඇත්තේ ඩුබායි හිදී අත්අඩංගුවට ගෙන සිටින කෙසෙල්වත්තේ දිනුක නම් සංවිධානාත්මක අපරාධකරුගේ සමීපතමයෙක් විසින්. කෙසෙල්වත්ත වේල්ල වීදිය …

පරීක්ෂණ සිදුවුවත්, රත්ගම ව්‍යාපාරිකයින් දෙදෙනා තවමත් අතුරුදන් – ඥාතීන්ගෙන් පොලීසියට චෝදනා

(19.02.2019 – 07:32 +0530 – hirunews.lk/sinhala) රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනෙකු පැහැරගෙන ගොස් අදට දින 26 ක් ඉකුත් වුවත් ඔවුන් පිළිබදව මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැහැ. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා ද ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් දකුණු පළාත් විශේෂ විමර්ශන …

උතුරට පළාත් සභා එපා කියා උතුරේ ජනතාව කියති…

(19.02.2019 – 08:40 +0530 – lankacnews.com) පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පල කලේය. ලංකාවට පළාත් සභා හඳුන්වා දුන්නේ උතුරු නැගෙනහිර ජනතාවට තිබෙන බව කියූ ප්‍රශ්න වලට විසඳුමක් වශයෙන්. පළාත් සභා හඳුන්වා දීමෙන් උතුරු නැගෙනහිර ජනතාවගේ ප්‍රශ්න විසඳෙන බවට ඉන්දියාව වගේම එක්සත් ජාතික …

අගමැති රනිල් කොකේන් ගහනවාද..? ප‍්‍රබල සාක්‍ෂි සහිත සැකයක් එල්ල වේ..

(18.02.2019 – 22:19 +0530 – lankacnews.com) අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද කොකේන් ගහන බවට තමනට සැක ඇති වී තිබෙන්නේ යයි පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි. කැබිනට් මණ්ඩලය තුල මත් ද්‍රව්‍ය භාවිතා කරන අමාත්‍යවරුන් සිටින බවට රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා විසින් කරන ලද ප‍්‍රකාශය සම්බන්ධයෙන් එම පක්‍ෂ මූලස්ථානයේදී මන්ත‍්‍රීවරයා මෙම අදහස් …